දරු ප්‍රසූතිය ගෙදර කරන හැටි.

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Menstrual-Cycle-Ovulation-Calendar.png

    බුලත් විට birth control වලට ගත්ත කියල මම අහල තියනවා. පොඩ්ඩක් හොයල කියපන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බොරුවට මමනම් කිව්වේ.... :P:P
    බුලත් විතරක් නෙවෙයි , තව ජාති දාලා ගෑණි විට හපලා යම් වෙලාවක් ගියාම ගබ්සා වෙනවා.

    දැන් ප්‍රායෝගික නෑ ගෑණු විට හපන්නෙ නැති හිංදා.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බුලත් විතරක් නෙවෙයි , තව ජාති දාලා ගෑණි විට හපලා යම් වෙලාවක් ගියාම ගබ්සා වෙනවා.

    දැන් ප්‍රායෝගික නෑ ගෑණු විට හපන්නෙ නැති හිංදා.

    නෑ බ්‍රෝ... පිරිමියා කන්නේ. ගබ්සා මගුලක් නෙමෙයි ශුක්‍රානු වල සිද්දියක් වෙන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ බ්‍රෝ... පිරිමියා කන්නේ. ගබ්සා මගුලක් නෙමෙයි ශුක්‍රානු වල සිද්දියක් වෙන්නේ.
    පිරිමියා කෑවට මොකුත් වෙන්නෙ නෑ. තව ශුක්‍රාණු වල බලය වැඩි වෙනව මිසක්.

    ඕන නම් නගින්නෙ නැති කරන්න පුළුවන් බුලත් වලින්
     
    • Haha
    Reactions: ලොකු bhai