Uta pitiye.appu Kiyala nama Daanawa.බැරිවෙලාවත් බබා පස්ස පැත්තෙන් ආවොත් මොකක් ද කරන්නෙ?

Uta pitiye.appu Kiyala nama Daanawa.බැරිවෙලාවත් බබා පස්ස පැත්තෙන් ආවොත් මොකක් ද කරන්නෙ?

ඒකනෙ කිව්වෙසති දෙකකට කලින්![]()
මටත් දැන් හෙල වෙදකම ටිකක් පුලුවන් නේද 
පිරිමි - කෙසෙල් ලෙලි + ඔට්ටපාලුමොනවද බං තිබ්බ birth control
ඔව් ඒකෙනුත් පුළුවන්බුලත් විට birth control වලට ගත්ත කියල මම අහල තියනවා. පොඩ්ඩක් හොයල කියපන්.
බුලත් විතරක් නෙවෙයි , තව ජාති දාලා ගෑණි විට හපලා යම් වෙලාවක් ගියාම ගබ්සා වෙනවා.බොරුවට මමනම් කිව්වේ....![]()
බුලත් විතරක් නෙවෙයි , තව ජාති දාලා ගෑණි විට හපලා යම් වෙලාවක් ගියාම ගබ්සා වෙනවා.
දැන් ප්රායෝගික නෑ ගෑණු විට හපන්නෙ නැති හිංදා.
නෑ බ්රෝ... පිරිමියා කන්නේ. ගබ්සා මගුලක් නෙමෙයි ශුක්රානු වල සිද්දියක් වෙන්නේ.
















පිරිමියා කෑවට මොකුත් වෙන්නෙ නෑ. තව ශුක්රාණු වල බලය වැඩි වෙනව මිසක්.නෑ බ්රෝ... පිරිමියා කන්නේ. ගබ්සා මගුලක් නෙමෙයි ශුක්රානු වල සිද්දියක් වෙන්නේ.