දරු සෙනෙහස

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
12670045_1670313259920829_3868522634622827006_n.jpg
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Ape gedara puusiyekuth hitiya oya wage. U dawasak laga thibuna wedding ekakata gihin wisi karana mas katu genath petaunta kanna denawa mama dekka :)

:yes::yes:උන්ගෙ තමයි හොඳම මිනිස් ගති තියෙන්නෙ.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ගෙදර ඉස්සර හිටියා ලීසා කියලා බැල්ලියක්.
    ඌ උගේ පැටවුන්ට පට්ට ආදරෙයි බන්.
    ඌට ලැබෙන හැමදේම ඌ ගිහින් පැටවුන්ට කන්න දෙනවා.
    පැටව් කෑම කාලා නිදා ගත්තාම තමා ඌ කෑම කන්නේ.
    ඌ හරි ආදරෙයි මටත්.
    පොඩි පැටව්න්ව බිම නිදිගන්න දෙන්නේ නෑ මම රෑට.
    සීතලයිනේ බන්.
    මම ඉතින් ඇදට ගන්නවා පැටවුන්ව.
    හෙන ආතල් තිබ්බේ නිදාගන්නකොට.
    බැල්ලිත් ඇදට ඇවිත් නිදාගන්නවා මාත් එක්ක රෑට.
    අපේ ගෙදර හෝ වෙන ඕනම කෙනෙක් මට සැරින් කතා කරන් ආවොත් ඒ මනුස්සයව හපන්න යනවා ඌ.
    මගේ අප්පච්චිව දෙපාරක් හැපුවා මට ගැහුවා කියලා ඌ.
    හෙන ආදරෙයි බන්.
    අපි සත්තුන්ට මනුස්සකම් කියලා දෙන්න උත්සහකරාට මනුස්සයන්ගේ තියන තිරිසන් ගතිය නැති කරලා මනුස්සකම කියලා දෙන්න අද සමාජේ කවුරුවත් නෑ බන්.
    ඇත්තටම දැන් කාලේ සත්තු මිනිස්සු වෙලා,මිනිස්සු සත්තු වෙලා තියෙන්නේ.
     
    100% agreed. Rep denna widiyak na ada rep iwarai