දලදාව වගේ ද යකෝඅ ලැම්බෝගිනි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    10462533_248875215302638_4753043223121538190_n.jpg

    :cool::cool: patta perahera wenuwata night race ekak thiyamu . neth nam me gamanma diya kepime mangalyath thiyamu :yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    :angry::angry: nikan punde weda karanda epa do., daanakota deyak hoyala balala daapan., mewa 2012 race eke photos.. me balapan.. :growl::growl:

    cnr2012016gossiplanka.jpg

    mewa edit karapuwa bn., edit karapu ekai meke post karapu ekai dennama panuwo gahala, kunuwelaa merenda ooni.. :growl::growl:
    මේක එඩිට් කරපු පොන්නයටයි, මේක දාපු පොන්නයටයි තමයි ආගමට අපහස කරන්න ඕන වෙලා තියෙන්නේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේක එඩිට් කරපු පොන්නයටයි, මේක දාපු පොන්නයටයි තමයි ආගමට අපහස කරන්න ඕන වෙලා තියෙන්නේ

    mamath kalin hithuwe meka real kiyala. me pic ekata anuwa stage eka thiyenna ona paththirippuwa gawama e kiyanne maligawa ethule.... patta boruwak :growl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    mamath kalin hithuwe meka real kiyala. me pic ekata anuwa stage eka thiyenna ona paththirippuwa gawama e kiyanne maligawa ethule.... patta boruwak :growl:

    මේක එඩිට් කරපු පොන්නයට තේරුනේ නැද්ද දාන්නේ නැහැ , දළදා මාලිගාව තියෙන පින්තුරෙකට ගැනු පුක දීගෙන ඉන්න ෆොටෝ attach කරද්දී ඒකෙන දළදා කරඩුවට අපහස වෙනවා කියන එක.. හදපු පොන්නයව පැත්තකින් තියමුකෝ , මේක මේකේ දාපු පොන්නයටවත් මේක තේරුනේ නැද්ද
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    මේක එඩිට් කරපු පොන්නයට තේරුනේ නැද්ද දාන්නේ නැහැ , දළදා මාලිගාව තියෙන පින්තුරෙකට ගැනු පුක දීගෙන ඉන්න ෆොටෝ attach කරද්දී ඒකෙන දළදා කරඩුවට අපහස වෙනවා කියන එක.. හදපු පොන්නයව පැත්තකින් තියමුකෝ , මේක මේකේ දාපු පොන්නයටවත් මේක තේරුනේ නැද්ද

    loku apahasayak enanam eththa. :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මේක එඩිට් කරපු පොන්නයට තේරුනේ නැද්ද දාන්නේ නැහැ , දළදා මාලිගාව තියෙන පින්තුරෙකට ගැනු පුක දීගෙන ඉන්න ෆොටෝ attach කරද්දී ඒකෙන දළදා කරඩුවට අපහස වෙනවා කියන එක.. හදපු පොන්නයව පැත්තකින් තියමුකෝ , මේක මේකේ දාපු පොන්නයටවත් මේක තේරුනේ නැද්ද

    Uba kiyana kathawat atta. maybe oya widihata heluwen natanna nathuwat ati me para , mu nati ewa exaggerate karanna gihin paw sidda karagannawa.

    anyway mama nam e kale idan night race walata wiruddai
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව්වා මොනාද බන් මාළිගාවට බෝම්බ ගහපු උන් නඩුත් නැතුව බේරිලා ලස්සනට ආණ්ඩුවේ ඉන්නකොට

    එකනෙ බන්..නිදහස් පක්ශෙ උප සභාපති තුමාට දලදා මාලිගාවට බොම්බ ගහලා යහතින් ඉන්න පුලුවන්නම්.. මුන්ට රෙස් පදින එක මහ දෙයක් ඇ..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Uba kiyana kathawat atta. maybe oya widihata heluwen natanna nathuwat ati me para , mu nati ewa exaggerate karanna gihin paw sidda karagannawa.

    anyway mama nam e kale idan night race walata wiruddai

    ඔව බන් මොකටද බන් night race පාරේ තියන්නේ පාරවල් වහගෙන, තනිකර ගොන් පාර්ට් එකක් නේ, අනික කිසිම international standerd එකක් නැහැ , බොරුවට සල්ලි කනවා එක්කෝ ඕක වෙන මොකක් හරි comity එකකකින් කරනවා නම් කම නෑ , කරන්නේ අර නාමලයා නේ ඒ කියන්නේ ඉතින් ආණ්ඩුවේ සල්ලි තමා
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔව බන් මොකටද බන් night race පාරේ තියන්නේ පාරවල් වහගෙන, තනිකර ගොන් පාර්ට් එකක් නේ, අනික කිසිම international standerd එකක් නැහැ , බොරුවට සල්ලි කනවා එක්කෝ ඕක වෙන මොකක් හරි comity එකකකින් කරනවා නම් කම නෑ , කරන්නේ අර නාමලයා නේ ඒ කියන්නේ ඉතින් ආණ්ඩුවේ සල්ලි තමා

    Aniwa DEFa
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    1) මේ ෆොටො එක ෆේක් බන්. මේව දාල උබල පවු පුරව ගන්න එපා.

    2) මේ රේස් ආව කාලෙම ඕවට විරුද්ද උනානම් ඉවරයි බන්. අපි පිසික්ස් ක්ලාස් යනකොට කීර්ති සර් ඕක වෙයි ඉස්සරහට කියල කිවුවා කවුරුත් ගනන් ගත්තෙ නෑ ඒකාලෙ. උඩ දාගෙන චන්දෙ දුන්න.

    3) හාමුදුරුවරෑන්ට බනින්න එපා බන් උබල ලොකු පවක් කරගන්නෙ.ඒ අපේ රටෙ මහනායක හාමුදුරුවොනෙ. එතුමන්ල එතන ඉන්නෙ කරල තියන පින් නිසා.හරි වෑරෑද්ද ගෑන නම් මම දන්නෙ නෑ. එත් මේ කොහෙවත් යන රේස් නිසා උබල පවු පුරව ගන්න එපා. මේව දාන්නෙ මේ පොටො හදන්නෙ ආගමට ආදරෙ කට්ටිය නෙමෙ බන්. තේරෙනවනෙ අරමුන. ආගම රෑක ගන්න කෙනෙක් කවදාවත් මෙහෙම පොටො හදන්නෙ නෑ