eka eka ayage concepts
samaharau budhu pilima walata pitipassa harawanne naha. wandhala apassata yanawa
samaharu pansal lagin yaddi hitagannawa
samaharu iskole lagin yaddi hitagannawa
eka eka ayage concepts apita ewa hari weradi kiyanna baha
තවත් සමහරු පන්සලටත් ගිහින් හාමුදුරුවො ඉස්සරහ යකෙක් දැක්ක වගේ හිටං ඉන්නව බලාගෙන.
ටිකක් වෙනස් විදියෙ concept එකක්.
එත් අපි එකට ගරු කරන්න ඕන.