දලයි_ලාමා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති



_107543751_272db4e8-a2da-4028-83fb-97ba61b2070a.jpg



"මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට ගරු කරනවා"






මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ ගල් ගසා මරා දැමීම අනුමත කරමින් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ප්‍රකාශය කොන්දේසි විරහිතව හෙළා දකින බව බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමා පවසති. ආගමික සහජීවනය ප්‍රවර්ධනය කරනු වස් ඇපකැප වී සිටින පුද්ගලයෙකු වශයෙන් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම "සම්පූර්ණයෙන් වැරදිසහගත" බව උන්වහන්සේ පෙන්වා දෙති. "අපි වෙනස් සම්ප්‍රදායන්ට ගෞරව කළ යුතුයි. ආගමික විශ්වාසය සහ ගෞරවය අතර වෙනස වටහාගත යුතුයි." "මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට එක සමානව ගරු කරනවා," යනුවෙන් ද දලයි ලාමා පැවසූහ.





එහිමියන් ඒ බව කියා සිටියේ බීබීසී වාර්තාකාරිනී රාජිනී වෛද්‍යනාදන් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකදීය. අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ජුනි 15 වෙනිදා පළ කළ ප්‍රකාශය දැඩි මතෙභේදයට තුඩු දුන් අතර පසුව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ද උන්වහන්සේ ක්‍රියා කර තිබිණි.





දොඩම්වල දියකෙළිනාවළ කිත්සිරිමෙවන් රජ මහ විහාරස්ථානයේ පැවති උත්සවයක් අමතමින් උන්වහසේ පළ කර තිබුණේ මෙවන් අදහසකි. "අහන්නට ලැබුණා අපට ආරංචියක්. අනාගතයේ ජනාධිපතිතුමා බවට පත් වෙනවා කියලා අපේ චමල් රාජපක්ෂ මැතිතුමා. ඒක අපි දැනගෙන හිටියේ නැහැ. අපි බොහොම සන්තෝෂ වෙනවා." "මාත් කියනවා ඒ කඩවල්වලට (මුස්ලිම්) යන්න එපා. ඒ කඩවල්වලින් කන්ට බොන්ට එපා කියලා. මොක ද ඒක ප්‍රසිද්ධ කාරණයක්. අපිට අපේ ජනතාවට වස විස දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සහ ගත්ත පිරිසක් කියන එක ඉතා පැහැදිලිව පේනවා. ඒ නිසා, අපේ බෞද්ධ ජනතාව ආරක්ෂා වෙන්න ඕන. ඒ කඩවල්වලට යන්නත් එපා. ඒවා ගන්ඩත් එපා. ඒවා කාපු බාල පරම්පරාවට මං හිතනවා අනාගතයේ දූ දරුවො නැති වෙයි කියලා." "ඒ වගේ ම අර මාතලේ දොස්තර මහත්තයෙක් කරපු වීර ක්‍රියාව පිළිබඳව කවුරුත් දන්නවා. ලක්ෂ ගාණක් අපේ දරුවෝ විනාශ කරලා. ඔය වාගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ. අර කවුද උපාසක අම්මලා වගයක් කිව්වා ගල් ගහල මරන්න ඕන කියලා. මම ඒක කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි. ඒ විදිහේ වැරැද්දක් කළා නම් අපේ මනුස්සයෙක් අපි පෙති ගහලා දානවා. ඔය නීතිරීති ඕවා හරියන්නෙ නෑ."


_107456109_90c1ed26-f409-420b-9853-5eeed4b26cde.jpg





අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි



අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි කළ ඉහත කී ප්‍රකාශ සමාජ ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වූයේ "ගල් ගසා මරා දැමීම" අහිංසාව මුල් කර ගත් බෞද්ධ දර්ශනයට පටහැනි බව පෙන්වා දෙමිනි.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පසුව ප්‍රකාශයක් කළ උන්වහසේ කියා සිටියේ අනුශාසනාවකදී දක්වන ලද කරුණු සම්බන්ධයෙන් "වැරදි අර්ථකතන" හුවා දැක්වීමට ඇතැම් පිරිස් උත්සහ දරන්නේ යයි බව පෙනී යන බවය.
"අපිට රජය කෙරෙහිවත්, මුස්ලිම් ජනතාව කෙරෙහිවත් වෛරයක් නැහැ," යනුවෙන් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළහ. කෙසේ නමුත් අස්ගිරි මහනාහිමි මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ලිපියේ දැක්වෙන්නේ, "මහ නාහිමියන්ගේ කතාව සෘජුව ම මුස්ලිම් ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට එරෙහිව දැනටමත් දැල්වී ඇති භීතියේ හා වෛරයේ ගිනි දැල් පෝෂණය කරයි," යනුවෙනි.
එම ප්‍රකාශය "ඕනෑ ම අවස්ථාවක භයානක ප්‍රකාශයක්" බව ද එහි දැක්වේ. මේ අතර ශ්‍රී ලංකාවේ වාර්තා වන ආගම් මුල් කර ගත් ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩත්වය සඳහා කරන ප්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ද අවධානය යොමු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පවසා තිබුණේ "ඇතැම් ආගමික නායකයන් විසින් මෑතකදී කරන ලද ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන ප්‍රකාශ" සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව සිටින බවය.



BBC News

 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    අපි කලිනුත් දැක්ක දලයි ලාම තුමාගේ ප්‍රකාශ. එයා දැනගන්න ඕනා මේ ලංකාව. ටිබෙට් වගේ නෙවි මෙහෙ. මානව හිමිකම් ගෑනිටත් කියන්නේ උයා ඔහේ ඉඳන් ප්‍රකාශ කලාට අපිට ගානක්වත් නෑ නේ

    නයෙක් උනාම ඉඳල හිටලා හරි පෙනේ පුප්පන්න ඕනා නැතිනං අනිත් උන් හිතන්නේ ගැරඬියෙක් කියල.


    සහජීවන කතා තව එපා නිකං පු.නොදී පල BBC. අපි දැක්ක ඕකුංගේ මාද්‍ය හැටි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චරයි ඔය සුද්දන්ගේ පුක ලොවන උන්ට කියන්න තියෙන්නේ.


    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දර්ශනිකත්වයෙන් හා වීරත්වයෙන් පිරුණ එකකි
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Oka Mona baduddayekda ? Uoo hithan inne u buduwela kiyala . eththa kathawa oka batahirata one vidihata natana rookadayak ... Thailand , Bangaldesh , burume bauddayan maraddi vitharak newei tibetwala bauddayanta chinen kelawaddith katha nokarapu oya parayat *puke amaruwa hedenne Musalmanuwanta anith ewun virudda wena welawedi .... Okawa eththatama Tibetwala ewunwath ganan ganne ne. Bayata ratin penala gihin Gon Part danawa ..