දලෙයිලාමා ළමයි ලාමා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආත්ම ගානක් ගියත් දලයි ලාමා කියන්නෙ එක්කෙනෙක් කියලනෙ කට්ටිය විස්වාස කරන්නෙ. ටිබෙට් කල්චර් එකටම කෙලවෙන සීන් එකක් නේද? :baffled:
     
    • Like
    Reactions: Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ආත්ම ගානක් ගියත් දලයි ලාමා කියන්නෙ එක්කෙනෙක් කියලනෙ කට්ටිය විස්වාස කරන්නෙ. ටිබෙට් කල්චර් එකටම කෙලවෙන සීන් එකක් නේද? :baffled:
    චීන දත කට මැදන් බලන් ඇති දැන්. ඕක මම හිතන්නෙ උන්ගෙ රටේ නොර්මල් දෙයක් වෙන්න ඇති නැත්තන් මෙයා උනත් ඕක ඔහොම ප්‍රසිද්ධියෙ කරන්නෙ නැනෙ. දලයි ලාමගෙ කක්කත් බෙහෙතකට වෙනම එකතු කරනව කියල කතාවකුත් තියෙනව නේද?
     
    • Like
    Reactions: hasithayad

    අඩේ එහෙමද බන්. කක්ක කන සීන් එක නම් දන්නෙ නෑ. චූ බීපු කතාවක් අහල තිබ්බා :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    අඩේ එහෙමද බන්. කක්ක කන සීන් එක නම් දන්නෙ නෑ. චූ බීපු කතාවක් අහල තිබ්බා :sorry:
    කනවද නැද්ද නන් දන්නෙ නෑ. ඒක චීන ප්ලොට් කරපු කතාවක් වෙන්නත් පුලුවන්. කෝම උනත් උන්ගෙ කල්චර් එක ටිකක් වෙනස්.මෙයා කියන දේවල් දේවත්වයෙම්ම සලකනව එහෙම ගොඩක් අය
     
    • Like
    Reactions: hasithayad

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ආත්ම ගානක් ගියත් දලයි ලාමා කියන්නෙ එක්කෙනෙක් කියලනෙ කට්ටිය විස්වාස කරන්නෙ. ටිබෙට් කල්චර් එකටම කෙලවෙන සීන් එකක් නේද? :baffled:
    ඔව්
     
    • Like
    Reactions: hasithayad