දවල්ට කාපු නැති එවුන් වරෙන්.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    42,911
    2
    39,129
    113
    ඔහොම කිව්වට උඹට ඔහොම කොටා බාන්න බෑනේ 😝
    ඔයිට වඩා කොටා බාන්න පුළුවන් දවසට එක පාරනේ කන්නේ. ඔහොම එකක් හරි බුෆේ එකක් හරි ළඟ පාත තිබ්බනං ඉතිං 8-)
     
    • Wow
    Reactions: Candid-B

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    ඔයිට වඩා කොටා බාන්න පුළුවන්
    පුළුවන් බම්බුවක් 🤭
    දවසට එක පාරනේ කන්නේ.
    කාල පෙන්නපන් බලන්න 😝
    ඔහොම එකක් හරි බුෆේ එකක් හරි ළඟ පාත තිබ්බනං ඉතිං 8-)
    ලඟ පාත තියෙනවා , මම තැන කීපයකම දැක්කා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    42,911
    2
    39,129
    113
    පුළුවන් බම්බුවක් 🤭

    කාල පෙන්නපන් බලන්න 😝

    ලඟ පාත තියෙනවා , මම තැන කීපයකම දැක්කා.

    දවසට එක පාරක් කන්න පුරුදුවෙලා බලහන් ඉතින් කන්න බැරිද පුළුවන් ද කියල :yes:

    ළඟ පාත තියෙන්නෙ පෝෂන් ඒව විතරයි Free unlimited refill නැහ්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    ඒ කියන්නේ මිරිස් වලත් ඉන්දියන් ශ්‍රි ලන්කන් කියලා වෙනස් තියෙනවද ?
    නැත්තම් , ඉන්දියන් ඒවායේ කෙමිකල් ගොන්නක් ගහල එවන්නෙ 🤢
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    14,235
    1
    25,372
    113
    ජාලේ...
    sorry.com
    ඔයිට වඩා කොටා බාන්න පුළුවන් දවසට එක පාරනේ කන්නේ. ඔහොම එකක් හරි බුෆේ එකක් හරි ළඟ පාත තිබ්බනං ඉතිං 8-)
    උබත් දව්සට එක පාරද කන්නෙ. මමත් එක පාරයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    42,911
    2
    39,129
    113
    උබත් දව්සට එක පාරද කන්නෙ. මමත් එක පාරයි
    High Five Friends GIF by Amazon Freevee
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    දවසට එක පාරක් කන්න පුරුදුවෙලා බලහන් ඉතින් කන්න බැරිද පුළුවන් ද කියල :yes:

    ළඟ පාත තියෙන්නෙ පෝෂන් ඒව විතරයි Free unlimited refill නැහ්
    Unlimited refill නෙවෙයි , උඹට මේකෙන් කටවල් 5ක් ගිලගන්න බෑ. 🤭