දවල්ට කාපු නැති එවුන් වරෙන්.

dmsupun

Well-known member
  • May 13, 2007
    11,573
    10,104
    113
    Kandy
    මේ තියෙන්නේ මම කාපු එක ☺️

    OsurcPB.jpeg
    Meka koheda bun? lankaweda? Umbata curry 10i mata 8i But oya wage thibba ithin
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,573
    10,104
    113
    Kandy
    කිරුලපනේ ශ්‍රී විහාර් තමයි

    10ක් දෙන්නෙ dine in වලදි විතරක් වෙන්න ඇති.

    Ador ara papadama gaawa thiyena ekea thiyenne mango scene eka neda? eakata ada seeni madi :rolleyes:
    mata eaka podi shopping bag ekaka daala ewwe.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    Ador ara papadama gaawa thiyena ekea thiyenne mango scene eka neda?
    නෑ. බණ්ඩක්කද කොහෙද , අනිකෙ (වමේ) කැරට් තිබ්බෙ

    අඹ සීන් එක මොකක්ද ? 🤔
    eakata ada seeni madi :rolleyes:
    mata eaka podi shopping bag ekaka daala ewwe.
    Delivery වලදි එහෙම තමයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,573
    10,104
    113
    Kandy
    නෑ. බණ්ඩක්කද කොහෙද , අනිකෙ (වමේ) කැරට් තිබ්බෙ

    අඹ සීන් එක මොකක්ද ? 🤔

    Delivery වලදි එහෙම තමයි
    Amba chutney/curry ekak ewala thibba machan. Patta Ambul eka. :D
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    ඔවුනෙ...
    දවල් කෑමට කලින් බලන්න බැරිවුණා... 😥


    මේ හෙට්ටිවීදියෙ ප්ලේස් එකද...??
    ------ Post added on Sep 25, 2023 at 7:30 PM
    නෑ, කිරුළපන ශ්‍රී විහාර් ,

    හෙට්ටි වීදියෙ තැනේ branch එකක් ඇරල බම්බලපිටියේ
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,184
    7,397
    113
    තාම කෑවේ නෑ දවල්ට උදේ කාපු එකෙන් ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,006
    3
    113,661
    113
    Gampaha
    නෑ, කිරුළපන ශ්‍රී විහාර් ,

    හෙට්ටි වීදියෙ තැනේ branch එකක් ඇරල බම්බලපිටියේ
    හම්ම... මරු මරු.
    මම හෙට්ටිවීදියෙ ප්ලේස් එකෙන් කීප සැරයක් කාල තියෙනව...
    සුපිරි තමා ඉතිං...
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    30,514
    167,676
    113
    Colombo, Sri Lanka
    හම්ම... මරු මරු.
    මම හෙට්ටිවීදියෙ ප්ලේස් එකෙන් කීප සැරයක් කාල තියෙනව...
    සුපිරි තමා ඉතිං...
    ඩෙසර්ට් එකට දෙන්නේ රත්තරන් බඩු හපන්නද මිස් :love2:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    හම්ම... මරු මරු.
    මම හෙට්ටිවීදියෙ ප්ලේස් එකෙන් කීප සැරයක් කාල තියෙනව...
    සුපිරි තමා ඉතිං...
    ආයෙ දිව්‍යලෝකෙ ශැප තමයි එතන , ඒ පැත්තෙ ගියොත් අනිවා බහිනවම තමයි 😁
     
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,006
    3
    113,661
    113
    Gampaha
    ඩෙසර්ට් එකට දෙන්නේ රත්තරන් බඩු හපන්නද මිස් :love2:
    වෙරල වීදියෙන් දකුණෙ රත්තරං...
    වමේ කෑම...😅
    අප්පු ඔය කියන්නෙ කෝවිල ලඟ තියෙන ප්ලේස් එක වෙන්න ඕනෙ...
    ඉන්න වෙලාවක ගිහින් කාල බලනවකො කොහොමද කියල..., මහ දුරක්යැ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    30,514
    167,676
    113
    Colombo, Sri Lanka
    වෙරල වීදියෙන් දකුණෙ රත්තරං...
    වමේ කෑම...😅
    අප්පු ඔය කියන්නෙ කෝවිල ලඟ තියෙන ප්ලේස් එක වෙන්න ඕනෙ...
    ඉන්න වෙලාවක ගිහින් කාල බලනවකො කොහොමද කියල..., මහ දුරක්යැ...
    බම්බලපිටියෙන් සහ කිරුළපන එකෙන් කාලා තියනවා මිස් :love2: :yes:
     
    • Like
    • Love
    Reactions: kinkon and PHBhagya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,660
    5,804
    113
    හම්ම... මරු මරු.
    මම හෙට්ටිවීදියෙ ප්ලේස් එකෙන් කීප සැරයක් කාල තියෙනව...
    සුපිරි තමා ඉතිං...
    උඹ මොකටද ඒ පැත්තෙ කරක් ගහන්නෙ ? 🤔
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Sen-lu

    Well-known member
  • නෑ දැන් 67Kg, මං කිව්වෙ කොයි කාලෙවත් කන්න බැරිකමක් තිබ්බෙ නෑ කන්න ගත්තම නවත්තගන්න බැරිකම තියෙන්නෙ.

    ඒ හින්ද දැන් කන්න පටන් ගන්නෙ දවසට එක පාරයි ඒකත් පැය දෙකකින් ඉවර කරනව.
    මේ උඹ ඕන උට්ටක් කනවද බං ඔය කාලේ. කාබ්ස් රිස්ට්‍රික්ට් කරනවද? මම ත් ආයෙ ටිකක් බර වැඩි වෙලා ඔහොම කරාම ප්‍රතිපල නෑ වගේනෙ.
     
    • Like
    Reactions: NRTG