දවල්ට නිදාගන්න හොද නැද්ද බං. මොනාද හොද නරක.
දවල්ට පැය බාගෙක වගේ නින්දක් දාන එක ඇගට හොදයි හැබැයි දවල් කෑමට ඉස්සල්ලා හරි කෑමෙන් පැය දෙකකට පස්සේ හරි තමයි. කොයිම වෙලාවක වත් කාපු ගමන් නිදාගන්න නරකයි. කාපු ගමන් අධික නිදිමතක් එනවා නම් ෂුගර් ලෙවල් එක චෙක්කරගන්න ඕන.
මට එනව නිදිමතක් පාන්පිටි කෑම කෑවම. පට්ටම නිදිමතක් එන්නෙ. හැබැයි ඒක හැමෝටම එන එකක්ලු.අඩේ මට එනව කියහන්කො.
හැබැයි රෑට විතරයි. දවල්‍ට උදේට කෑවම එන්නෙ නෑ නිදිමත
අල්ලපු ගෙදරින් නිදි පෙති දාලා කෑම දෙනවා ඇති.මට එනව නිදිමතක් පාන්පිටි කෑම කෑවම. පට්ටම නිදිමතක් එන්නෙ. හැබැයි ඒක හැමෝටම එන එකක්ලු.
එහෙන් කන්නත් කලින් ඉඳන් තියෙන ලෙඩක්අල්ලපු ගෙදරින් නිදි පෙති දාලා කෑම දෙනවා ඇති.
මට එනව නිදිමතක් පාන්පිටි කෑම කෑවම. පට්ටම නිදිමතක් එන්නෙ. හැබැයි ඒක හැමෝටම එන එකක්ලු.
ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ..ඒක කොමන් නම් කේස් එකක් නෑනේ..
ඒක නෙවේ, මොකො අර කෑම දෙන නංගිගෙ කේස් එක? තවත් කෑම දෙනවද නංගිව සෙට් වුනාද
නංගිමද පපඩම රසට බැදල තියෙන්නේඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ..![]()
ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ..![]()
ඕ යැස් කවදාවත් කළු වෙන්නේ නෑ, කර වෙන්නේ නෑ. රත්තරන් පාටට පපඩම දානවා. අඩෝ මට බෑනේ එහෙම පපඩම් බදින්න.නංගිමද පපඩම රසට බැදල තියෙන්නේ
වෙඩිම කිරියටම කියපන්![]()
එහෙනම් බැඳගන්න තියෙන්නේ පපඩම් කකා ඉන්ඩ.ඕ යැස් කවදාවත් කළු වෙන්නේ නෑ, කර වෙන්නේ නෑ. රත්තරන් පාටට පපඩම දානවා. අඩෝ මට බෑනේ එහෙම පපඩම් බදින්න.
මේ සින්දුව අදමයි ඇහුවේ බුකියේ මීම් වල දැකල තිබ්බට.
------ Post added on Jul 31, 2021 at 7:52 PM
kamuthee?එහෙනම් බැඳගන්න තියෙන්නේ පපඩම් කකා ඉන්ඩ.
පපඩමේ ෆොටො එකක් දාපන් බලන්ඩ
සා වෑව්ව්ව්.kamuthee?
![]()
රෑට හොදට නිදාගන්න පැය අටක්දවල්ට කාපු ගමන් තමා බුදියන්න හොඳ නැත්තෙ රෑටත් එහෙම තමා. කාපු ගමන් හොඳ නෑ බුදියන්න. මට නම් දැන් දවල්ට නින්ද යන්නෙත් නෑ. පැය පහයි හයයි දවසටම නිදාගන්නෙ.