දවල් කෑවට පස්සෙ හති වගේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අනේ මන්ද බන් උඹනම්,, හැමදාම එලකිරි එකේ ත්‍රෙඩ් 10ක් විතර උඹේ ලෙඩ ගැන. ඉස්පිරිතාලෙක නැවතියන් මාස 6ක් ඔය ලෙඩ ටික කම්මුතු වෙනකන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    images.png
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    යාලුවො නෑ බං එහෙම
    කවුරුවත් මාව ගනං ගන්නෙත් නෑ, නෑදැයො වුණත්
    උබට හොදම වැඩේ හොද බල්ලෙක් හදන්න ගනින් ඌ උබව බ්ලගනියි උබ ඌව බලාගනින් ට්‍රස්ට් මි මිනිස්සුන්ට වඩා බල්ලෝ එල බන්, උබේ ලෙඩත් අඩු වෙයි ඕක එක්ක ඉද්දි :cool:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    මෙඩිකල් ෆැකල්ටි එකකින් උබව සල්ලි දීලා ගනියි.එක එක ලෙඩ ගොඩක් එකම පාර ටෙස්ට් කරන්න පුලුවන් සජීවී ලෙඩෙක් විදිහට.....