දවසකට දෙකකට හරි මම ගිය ජොබ්

AnuradhaRa

Well-known member
  • 1. Eskimo
    2. Elsuma
    3. Arpico
    4. කටුනායක කාගෝ
    5. පෑලියගොඩ් ඩේවිඩ් පීරිස් වෙයා හවුස් එක
    6. සීදුව Global park
    7. Farm එකක සිකුරිටි
    8. scheme එකක සිකුරිටි
    9. සිල්ලර කඩයක්
    10. සීදුව හෑන්ඩ්ස්
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ගෙදරිං එපා කියද්දි මං ඕවට ගියේ
    ගෙදර අය දන්නව මට ඕව කරගන්ඩ බෑ කියල

    ගෙදර උන් තමයි උඹට බෑ කිය කිය පොඩි කාලෙ ඉඳන් ඔලුව කාල තියෙන්නෙ
    උඹත් දැන් කියන්නෙම ඕකනෙ

    ඒත් උඹට ඒකෙන් ගැලවෙන්න ඕනි කමක් නෑ
    ඔය මහ මිනිස්සු මැරිල ගිය දවසක උඹව අනාථ වෙනව ඔය මහ මිනිස්සු කෙලින පිස්සුවෙන්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ගෙදර උන් තමයි උඹට බෑ කිය කිය පොඩි කාලෙ ඉඳන් ඔලුව කාල තියෙන්නෙ
    උඹත් දැන් කියන්නෙම ඕකනෙ

    ඒත් උඹට ඒකෙන් ගැලවෙන්න ඕනි කමක් නෑ
    ඔය මහ මිනිස්සු මැරිල ගිය දවසක උඹව අනාථ වෙනව ඔය මහ මිනිස්සු කෙලින පිස්සුවෙන්
    Meka thama muta wela tiynne..., Amma Thaththa nathi dawasaka Badagini unama salli hoyaganna epai mona hari karala.. ethakota hodata mona hari karala kanna hoyagani
     

    AnuradhaRa

    Well-known member
  • මීගමුවේ නිමල් ලන්සා ගාව වැඩ කරා නේද උබ.
    පිස්සුද යකෝ...
    උඹෙ මොරටුවෙ නගරාධිපති ෆිට් එක ආයෙත් රිමාන්ඩ් නේද :lol: