දවසකට දෙකකට හරි මම ගිය ජොබ්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පිස්සුද යකෝ...
    උඹෙ මොරටුවෙ නගරාධිපති ෆිට් එක ආයෙත් රිමාන්ඩ් නේද :lol:
    ඔව්. 11 වෙනිදා වෙනකන්. සමන් ලාල්, මොරටුවේ නගරාධිපති හරි. මම අදත් ඒක කියනවා.

    ඔෆිස්සු එකේ වැඩ වලදී හම්බෙලා තියෙනවා. මීටින් වලදී. මොරටුවේත් මීටින් වලදී හම්බෙලා තියෙනවා.
    සුපිරි චරිතේ ඌ මට නං.

    ඌට හයියක් නැහැ ආණ්ඩුවේ ලොකු අත්තක. ඒකයි හිරේ ගිය. කොළබ ඇමතිවරුත් මිනිහා එක්ක නැහැ පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලපු නිසා.

    පොලිසියෙන් කේක් එක දුන්නු කුරුණෑගල නගරාධිපති එළියේ ඉන්නේ ජොනි ඇමතිතුමාගේ හයිය නිසා. ජොනි ඇමතිතුමා දන්නවනේ. උබ එයාගේ කෙනෙක් නං අනිවාර්යෙන්ම ආරක්ෂා කරනවා.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    746
    93
    වෙන්නෙ මොනාද කියල තේරුම් ගන්ඩ බෑ
    වේගෙන් වැඩ කරන්නෙ නෑ කියල දොස් කියනව :(
    එක එකාගෙ ජොබ් කරන්න යන්නේ නැතුව පොඩියට ලියුම් කවර සැදීම, හදුන්කුරු හැදීම, ඇන්තුරියම් මල් වගාව, බිම්මල් වගාව, පලා වර්ග වගාව, මී මැසි පාලනය, රී ලෝඩ්/බිල් ගෙවන සේවා වගේ දෙයක් ගෙදර ඉදන් පටන් ගනින්. ඕවට ලොකු මුදලක් යන්නේ නෑ. ටික ටික ඉතුරු කරලා ලොකු බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්. ඒ එකක්වත් බැරි නම් වාහනයක් හෝදන හැටි බලන් වරෙන් සර්විස් එකකින්. ඊට පස්සේ හෝස් එකයි +කාර් වොෂ් එකයි අරන් වැඩේ පටන් ගනින්. හිනා වෙන්න මිනිස්සු ඉදිවී. ඒ අතර එකෙක් දෙකක් හරි ඉදිවී උබට ගොඩ එන්න උදව්වක් කරන්න කැමති එවුන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    වෙන්නෙ මොනාද කියල තේරුම් ගන්ඩ බෑ
    වේගෙන් වැඩ කරන්නෙ නෑ කියල දොස් කියනව :(
    අනේ මන්දා ඔහොම අයනම් ඔනේ තරම් හම්බ වෙලා ඉන්නවා. ලගම ඉන්න අයත් ඉන්නවා. හැබැයි එයාලා හැම අතින්ම පස්සට යනවා. උබ වගේ මෙහෙම comment , post දාන්න තරම්වත් උන්ස්න්දුවක් නෑ.

    ඔකමචන් චක්‍රයක් වගේ ඔකට වැටුනාම ලේසියෙන් ගොඩ එන්න අමාරුයි. දැන් උබ එක තැනකින් අයින් වෙනවා. උන් උබ හෙමීට වැඩාටනවා කියනවා . උබ ඔකම කල්පනා කරනවා. තව තැනකට ගියත් ඔකම හිතනවා. එතකොට නිකම්ම ඒ තත්වෙට පත්වේනවා. ඔක එන්න එන්න වැඩිවෙනවා උබ ඔය රවුම ඇතුලේම හිටියොත්. උබව එලියට ගන්න වෙන කාටවත් පුලුවන් කමකුත් නෑ. ඔක කරන්න පුලුවන් උබටම තමා.
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අනේ මන්දා ඔහොම අයනම් ඔනේ තරම් හම්බ වෙලා ඉන්නවා. ලගම ඉන්න අයත් ඉන්නවා. හැබැයි එයාලා හැම අතින්ම පස්සට යනවා. උබ වගේ මෙහෙම comment , post දාන්න තරම්වත් උන්ස්න්දුවක් නෑ.

    ඔකමචන් චක්‍රයක් වගේ ඔකට වැටුනාම ලේසියෙන් ගොඩ එන්න අමාරුයි. දැන් උබ එක තැනකින් අයින් වෙනවා. උන් උබ හෙමීට වැඩාටනවා කියනවා . උබ ඔකම කල්පනා කරනවා. තව තැනකට ගියත් ඔකම හිතනවා. එතකොට නිකම්ම ඒ තත්වෙට පත්වේනවා. ඔක එන්න එන්න වැඩිවෙනවා උබ ඔය රවුම ඇතුලේම හිටියොත්. උබව එලියට ගන්න වෙන කාටවත් පුලුවන් කමකුත් නෑ. ඔක කරන්න පුලුවන් උබටම තමා.
    Fiverr wage site ekaka Creative side eka karanna balapan. uba eka pattakin fail weddi aniwa sbwadarmaya wisin ubata eeta wada deyak denawamayi . habayi ede mokadda kiyala hoyaganna one uba. Yako [rasidda Scientist kenekuth innawa slow lerner kenek kiyala school gaman nawattala gedara idan study karala lokap prasidda una u gana hoyala balapan. Never accept others are better than you all are equal in this world
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    එක එකාගෙ ජොබ් කරන්න යන්නේ නැතුව පොඩියට ලියුම් කවර සැදීම, හදුන්කුරු හැදීම, ඇන්තුරියම් මල් වගාව, බිම්මල් වගාව, පලා වර්ග වගාව, මී මැසි පාලනය, රී ලෝඩ්/බිල් ගෙවන සේවා වගේ දෙයක් ගෙදර ඉදන් පටන් ගනින්. ඕවට ලොකු මුදලක් යන්නේ නෑ. ටික ටික ඉතුරු කරලා ලොකු බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්. ඒ එකක්වත් බැරි නම් වාහනයක් හෝදන හැටි බලන් වරෙන් සර්විස් එකකින්. ඊට පස්සේ හෝස් එකයි +කාර් වොෂ් එකයි අරන් වැඩේ පටන් ගනින්. හිනා වෙන්න මිනිස්සු ඉදිවී. ඒ අතර එකෙක් දෙකක් හරි ඉදිවී උබට ගොඩ එන්න උදව්වක් කරන්න කැමති එවුන්.
    මේ කතාව හරි මචන්. මොකක් හරි උඹේ කියලා පටන් ගනින්. අඩුම ගානේ බුලත් විට කඩයක් හරි. උත්සහ කරලා කොහොම හරි තැනකට වරෙන් බෑ බෑ කියලා හිතන් නැතුව.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔව්
    ඇයි අනුරාදගෙ ටියුශන් ජොබ තියෙන්නෙ :D
    ආයෙ වෙයා හවුස්, සිකුරිටි ජොබ් ඕනද
    ඌට හදන්න බැරි ගනන් මේකේ දලා..අපි උත්තර දැම්මම ක්ලාස් එකේ උන්ට කියල දෙන එක.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    746
    93
    Koththu kadayak dapan
    උබ ජෝක් කරනවද බන් ? මු ඔම්ලට් එකක් පැත්ත දානවා වගේ හෙමින් හෙමින් කොත්තුව අනන කොට මිනිස්සු මුට කොත්තුව කවල යවාවි. :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,080
    34,619
    113
    ටියෂන් කෙරුවාව කොරන්න බැරි ඇයි. ළමයි කරේ නගින්න එනවද?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Elsuma කියන්නෙ අර දලුවකොටුවෙ තියෙන කොම්පැනියද?