දවසකට විනාඩි පහලොවක් වැය කර මුදල් උපයන්න &#348

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
දවසකට විනාඩි පහලොවක් වැය කර මුදල් උපයන්න &#348

මම මේ සයිට් එකට එකතුවෙලා දැන් ටික දවසක් වෙනවා. මම මුල්ම පේ අවුට් එක මේ මාසෙ 27 වෙනිදා ගත්තා. මේකෙන් දවස් 15න් 15ට එකතු වෙන සල්ලි ස්ක්‍රිල් ගිනුමක් හරහා අපේ ඕනැම බැංකු ගිනුමකට ගන්න පුලුවන්.දැනට හොදටම මුදල් ගෙවන සයිට් එකක් මේක.පේමන්ට් ෆෘප් ඕන තරම් සයිට් එකේ දාල තියනවා.

1. මුලින්ම ප්‍රෝටියම් මෙම්බර්ෂිප් එක තමයි ලැබෙන්නෙ.ඒකෙන් 0.03 ඇඩ් 15ක් දවසට ලැබෙනවා.(රෙපරර් ලිංක් නැතිව රෙජිස්ටර් උනොත් ලැබෙන්නේ ඇඩ් 08 කි)
ඒ කියන්නෙ 0.03*15=0.45$. දවසට ඩොලර් බාගයකට ආසන්න ගානක් ලැබෙනවා. දල වශයෙන් රු 65ක් විතර. දවස් 05ක් විතර මේක කරාම ඩොලර් 2ක් ලැබෙනවා. ඒ සල්ලි අපිට ස්ක්‍රිල් එකවුන්ට එකක් හරහා බැංකු පොතට ගෙන්න ගන්න පුලුවන්. මේක මාසයක් කරොත් 13.5$ අපිට ලැබෙනවා.

2. ඊලගට ඒ සල්ලි වලින් 6$ක් වියදම් කරලා අපිට හයිඩ්‍රජන් මෙම්බර්ෂිප් එක ගන්න පුලුවන්.ඒකෙන් දවසට 0.07$ ඇඩ් 15ක් ලැබෙනවා. ඒකියන්නෙ දවසට 1.05$ හොයන්න පුලුවන්. දල වශයෙන් රැ136ක් දවසකට. මාසෙකට රු 4000ක් විතර හොයන්න පුලුවන්.
දිනකට විනාඩ් 15ක් පමණ වැය කරලා.

3. සල්ලි එකතු කරන් අනෙක් මෙම්බර්ෂිප් ගන්න පුලුවන්.
ඩියුට්‍රිම් 39$ක් ගෙවලා ගන්න පුලුවන්.
ඒකෙ ඇඩ් 50ක් දෙනවා. ඒකෙ
0.07 ඇඩ් 32=2.24$
0.05 ඇඩ් 08=0.4$
0.03 ඇඩ් 08=0.24$
0.01 ඇඩ් 02=0.02$
මුලු ඇඩ් 50 දිනකට සෙවිය හැකි ආදායම 3.9$. ලංකාවෙ මුදලින් දිනකට රු507ක් විතර. මේකට වැය කරන්න වෙන්නෙ උපරිම විනාඩි 50යි.
නිකරුනේ ඉන්ටර්නෙට් එකේ කාලය වැය කර කර ඉන්න අපිට අමතර මුදලක් හොයා ගන්න අවස්ථාවක්....
ඊට අමතරව කුලී කරුවන් මගිනුත් සල්ලි උපයන්න පුලුවන්.
ඒ ගැනත් දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් කියල දෙන්නම්.

රෙජිස්ටර් වෙන්න කැමති අය මගේ ලිංක් එකෙන් රෙජිස්ටර් වෙන්න.එහෙම උනොත් ඔයාලට 0.03 ඇඩ් 15ක් දිනකට ලැබෙනවා. නිකම් රෙජිස්ටර් උනොත් ලැ‍බෙන්නෙ 0.03 ඇඩ් 08ක් විතරයි.
අදට ඇති. නොදන්න නොතේරෙන දෙයක් අහන්න.නැත්නම් පී එම් කරන්න.
මෙන්න රෙජිස්ටර් ලිංක් එක කිලික් කරලා රෙජිස්ටර් වෙලා කීයක් හරි උපයා ගනිමු....

http://www.ptcircle.com

:D:D:D:D:D:D:D:D:D
 
Last edited by a moderator:

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
Skrill ekata aran thiyenewada ?

මෙන්න මට ලැබුනු සල්ලි
attachment.php
 

Attachments

  • bithum.jpg
    bithum.jpg
    90 KB · Views: 98

Bathiya_nilan

Member
Nov 4, 2008
273
21
0
Alowed 2 accounts per IP with diferent Payment Account 2 differents People....ma kiyanna mokada macho regiter wanna try kara ath ma mokada labak danawana mun
 

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
Alowed 2 accounts per IP with diferent Payment Account 2 differents People....ma kiyanna mokada macho regiter wanna try kara ath ma mokada labak danawana mun


internet yanne dongle ekakinda. dongle eka disconnect karala connect karama hari yanawa.eka ip ekakin yanna puluwan dennekuta.eth userla 2k wenna ona .e wagema skrill account 2k thiyenna ona,