Ada ude 8 - 12 kara. demo acc.
$65k loss
Raata tikak ok, new york session eka aulakma ne wage.
profit ?

new york session eka patan ganne kiyatada bro

me software eka wada karanne na ban.. refund ekak illuwa refund dunneth na. me lankawe man danna kenekta karanna kiyala dawasa dekema loss
15 deposit kala Nov 22
![]()
eka 1.84 walata bassa
passe 19$ deposit kala Nov 23
![]()
eka 0.09$ walata bassa
![]()
me okkoma kale GMT 16.00 n passe ea kiyanne lankawe welawen ra 8.00 n passe
wadak na meka ganna epa![]()

බොටා හැම වෙලේම වැඩ නෑ තමයි. ඊයේ 6 හවස ඉදන් 8.30 වෙනකල් ගහපු සෙශන් 4 ප්රොෆිට් , රෑ එකක් ගැහැව්වා 9.30 විතර ඒක් රෑ 12 වෙනකල් ඇද්දා ඒත් ඩොලර් 30 ලොස්. මම මැනුවල් නැවැත්තුවා , අද දවල් 12.30 ඩිමෝ රන් කලා එක වින් කලා, එහෙම්ම රියල් දැම්මා ඒකත් වින් , දවල් 1.30 ඩිමෝ රන් කලා එක වින් කලා, එහෙම්ම ආයේ රියල් දැම්මා ඒක්ත් වින්. සෙශන් 15-25 අතර ඩිමෝ ගහලා දිනනවද බලන්න, වින් ශෙශන් ගාන වැඩිනම් රියල් එකෙන් දාලා බලන්න. ඒත් මේක රිස්ක් කියලා මට හිතෙන්නේ

මචං සෙශන් කියල ඔයා අදහස් කලේ බොටා රන් කරන වාර ගාණද ?? වීඩියෝ එකේ කියනව නේද දවසට 3 පාරට වඩා රන් කරන්න එපා කියල. ඊට වඩා රන් කරාට කමක් නැත්ද ??

ඒකනං බුදු පොයිය..... ප්රමෝට් කරපු තාලෙට මම කිව්වා ඒක මේකෙම එකෙක්ගේවෙන්න ඕන කියල...... මවලා දුන්නේ......පස්සේ නෝන්ඩිවුණාම සද්දේ වහලා මාරුවුනාane bn ubalath ,,.
yko meeta hariyatama maasa 8kata withara kalin fx impulse kiyala telegram eke cahnel ekak hadaagena $40 gaane gatta.,
thread ekenm thibbe pattama profit kiyala., aran baluwama thaama rage therenne.,
unge news walata trade 10k damma 8k lost ykuu.,
ayenam nikn dunnath wena ewunge reddawal nm atawaganne naa kiyala hithaa gatta bn..,
mn dan magema strategy ekakata gahnne .,
arath oya binary option nm koomath wanchaawa.,
heta idan 12.30 passe run karala balanna .. calendar news time eke run nokara inna balanna.. mam hitanne oya robot run wenne index ekaka wage bn.. trading history eke currency name ekak wetenawa penne neh.. index ekak nam ape raten 12.30pm walin passe run karala balana eka tama hoda..
ow ban unable to predict,,ara chart eka diha balala idea ekak ganna barida? eke nagma basma okkoma pennawnawa,,,
Calendar news balanne kohomada machan. link ekak thiyenawda