දවසකට $20 කට වඩා වැඩි ආදායමක්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ada ude 8 - 12 kara. demo acc.
    $65k loss

    Raata tikak ok, new york session eka aulakma ne wage.

    heta idan 12.30 passe run karala balanna .. calendar news time eke run nokara inna balanna.. mam hitanne oya robot run wenne index ekaka wage bn.. trading history eke currency name ekak wetenawa penne neh.. index ekak nam ape raten 12.30pm walin passe run karala balana eka tama hoda..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    new york session eka patan ganne kiyatada bro

    ape raten 5.30pm ..

    ee time ekath echchara hodama neh bn.. godak dawas walata 6.00 ta news thiyenawa .. 6.30pm passe wage balanna. aai 8pm walatath news tiyenwa ..

    hema daama ee time eke neh calendar eka balala wede karanna
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    me software eka wada karanne na ban.. refund ekak illuwa refund dunneth na. me lankawe man danna kenekta karanna kiyala dawasa dekema loss

    15 deposit kala Nov 22

    KWHOhcY.png

    eka 1.84 walata bassa

    passe 19$ deposit kala Nov 23

    lv7T7KN.png

    eka 0.09$ walata bassa

    x4hCmxe.png

    me okkoma kale GMT 16.00 n passe ea kiyanne lankawe welawen ra 8.00 n passe
    wadak na meka ganna epa :no:
     
    ama009

    Junior member
  • Aug 30, 2015
    29
    6
    8

    :oo::oo::oo:
    Mecahra loss da ? ahenam therumak nea wage..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොටා හැම වෙලේම වැඩ නෑ තමයි. ඊයේ 6 හවස ඉදන් 8.30 වෙනකල් ගහපු සෙශන් 4 ප්‍රොෆිට් , රෑ එකක් ගැහැව්වා 9.30 විතර ඒක් රෑ 12 වෙනකල් ඇද්දා ඒත් ඩොලර් 30 ලොස්. මම මැනුවල් නැවැත්තුවා , අද දවල් 12.30 ඩිමෝ රන් කලා එක වින් කලා, එහෙම්ම රියල් දැම්මා ඒකත් වින් , දවල් 1.30 ඩිමෝ රන් කලා එක වින් කලා, එහෙම්ම ආයේ රියල් දැම්මා ඒක්ත් වින්. සෙශන් 15-25 අතර ඩිමෝ ගහලා දිනනවද බලන්න, වින් ශෙශන් ගාන වැඩිනම් රියල් එකෙන් දාලා බලන්න. ඒත් මේක රිස්ක් කියලා මට හිතෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොහෙද ඉතින් අහැවද ඇහුවද...මම ඕකනෙ කලින්ම කියුවෙ...මේ කොහෙ හරි විසික්කල තියෙන ea අරන් ඇවිත් විකුනන පල් හොරුන්ට අහු වෙන්ඩ එපා කියල, ඔකුන් පල් හොරු...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me software eka wada karanne na ban.. refund ekak illuwa refund dunneth na. me lankawe man danna kenekta karanna kiyala dawasa dekema loss

    15 deposit kala Nov 22

    KWHOhcY.png

    eka 1.84 walata bassa

    passe 19$ deposit kala Nov 23

    lv7T7KN.png

    eka 0.09$ walata bassa

    x4hCmxe.png

    me okkoma kale GMT 16.00 n passe ea kiyanne lankawe welawen ra 8.00 n passe
    wadak na meka ganna epa :no:

    අරූට ඩොලර් කියක් දීලද ගත්තෙ???:rofl:
     
    malithbux

    Member
    Dec 23, 2016
    8
    0
    0
    බොටා හැම වෙලේම වැඩ නෑ තමයි. ඊයේ 6 හවස ඉදන් 8.30 වෙනකල් ගහපු සෙශන් 4 ප්‍රොෆිට් , රෑ එකක් ගැහැව්වා 9.30 විතර ඒක් රෑ 12 වෙනකල් ඇද්දා ඒත් ඩොලර් 30 ලොස්. මම මැනුවල් නැවැත්තුවා , අද දවල් 12.30 ඩිමෝ රන් කලා එක වින් කලා, එහෙම්ම රියල් දැම්මා ඒකත් වින් , දවල් 1.30 ඩිමෝ රන් කලා එක වින් කලා, එහෙම්ම ආයේ රියල් දැම්මා ඒක්ත් වින්. සෙශන් 15-25 අතර ඩිමෝ ගහලා දිනනවද බලන්න, වින් ශෙශන් ගාන වැඩිනම් රියල් එකෙන් දාලා බලන්න. ඒත් මේක රිස්ක් කියලා මට හිතෙන්නේ

    මචං සෙශන් කියල ඔයා අදහස් කලේ බොටා රන් කරන වාර ගාණද ?? වීඩියෝ එකේ කියනව නේද දවසට 3 පාරට වඩා රන් කරන්න එපා කියල. ඊට වඩා රන් කරාට කමක් නැත්ද ??
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචං සෙශන් කියල ඔයා අදහස් කලේ බොටා රන් කරන වාර ගාණද ?? වීඩියෝ එකේ කියනව නේද දවසට 3 පාරට වඩා රන් කරන්න එපා කියල. ඊට වඩා රන් කරාට කමක් නැත්ද ??

    ow ban unable to predict,,ara chart eka diha balala idea ekak ganna barida? eke nagma basma okkoma pennawnawa,,,
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ane bn ubalath ,,.
    yko meeta hariyatama maasa 8kata withara kalin fx impulse kiyala telegram eke cahnel ekak hadaagena $40 gaane gatta.,
    thread ekenm thibbe pattama profit kiyala., aran baluwama thaama rage therenne.,:baffled:
    unge news walata trade 10k damma 8k lost ykuu.,:baffled:

    ayenam nikn dunnath wena ewunge reddawal nm atawaganne naa kiyala hithaa gatta bn..,:yes:
    mn dan magema strategy ekakata gahnne .,

    arath oya binary option nm koomath wanchaawa.,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ane bn ubalath ,,.
    yko meeta hariyatama maasa 8kata withara kalin fx impulse kiyala telegram eke cahnel ekak hadaagena $40 gaane gatta.,
    thread ekenm thibbe pattama profit kiyala., aran baluwama thaama rage therenne.,:baffled:
    unge news walata trade 10k damma 8k lost ykuu.,:baffled:

    ayenam nikn dunnath wena ewunge reddawal nm atawaganne naa kiyala hithaa gatta bn..,:yes:
    mn dan magema strategy ekakata gahnne .,

    arath oya binary option nm koomath wanchaawa.,
    ඒකනං බුදු පොයිය..... ප්‍රමෝට් කරපු තාලෙට මම කිව්වා ඒක මේකෙම එකෙක්ගේවෙන්න ඕන කියල...... මවලා දුන්නේ......පස්සේ නෝන්ඩිවුණාම සද්දේ වහලා මාරුවුනා
     
    malithbux

    Member
    Dec 23, 2016
    8
    0
    0
    heta idan 12.30 passe run karala balanna .. calendar news time eke run nokara inna balanna.. mam hitanne oya robot run wenne index ekaka wage bn.. trading history eke currency name ekak wetenawa penne neh.. index ekak nam ape raten 12.30pm walin passe run karala balana eka tama hoda..

    Calendar news balanne kohomada machan. link ekak thiyenawda
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ත්‍රේඩ් එක දාපු එකා හොයාගන්නත් නැ :rofl::rofl::rofl: