
කුවේට් සිට පැමිණි 120 කට කොවිඩ් – මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම නවතී..අද දවසට විතරක් 96ක් හම්බෙලා.

ඔය මෙහෙට එන උන් එහෙ තව සෑහෙන ගානකට බෝ කරලා ඇතිඑහෙම හැදෙන්නේ නෑ එයාලව වෙන් කරලා තියෙන්නේ කියලා, කියලා තිබුණා නේද?නිරෝධායන මධ්‍යස්තාන වල ඉදිද්දි මෙතෙක් නොතිබුන වෙන අයටත් හැදෙන්න පුලුවන් නේද? ලොකු රිස්ක් එකක් තියනවා කුුුවෙට් අය ගෙනාපු එකෙන්. පවු නොගෙනත් බැ. ඒ මිනිස්සුන්ට ඉතින් විසා ප්‍රශ්න, කන්න නැකි ප්‍රශ්නත් තියෙනවාලුනේ
88 k Kuwait, 8 k Navy
sample yaddima kohe numbers dala identify karala yawanne kohenda kauda kiyala. ada iye newe lab walata sample yawaddi ward eka mokakda opd patient nam opd da nama mokakda okkoma danawa.. export karaddith ohomai oya wage podi dewal manage karana hati danaganna bari nam companyak tiya FAB outlet ekakwath manage krnna baOya achcharai mechcharai kiyala sms ekak enakota thawa sms ekak ei ekkama enawa un kohenda kiyala. Break up tiyenne social source Nil navy x, Kuwait y... Kiyala
Kohomada ekmanata ohoma hadanne

මොන 100ද 400ටම ඇතිKuwait indan awa 400 ganakin 100 ganakata thiye kiyanne
ඔය ඊයේ ගානනේ. අද වෙද්දී තව වැඩියිනේ.කුවේට් සිට පැමිණි 120 කට කොවිඩ් – මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම නවතී..
මොකක්?Oya achcharai mechcharai kiyala sms ekak enakota thawa sms ekak ei ekkama enawa un kohenda kiyala. Break up tiyenne social source Nil navy x, Kuwait y... Kiyala
Kohomada ekmanata ohoma hadanne
එහෙම හැදෙන්නේ නෑ එයාලව වෙන් කරලා තියෙන්නේ කියලා, කියලා තිබුණා නේද?