ape hospital system awul yannathi wenna adala rate risk eka anuwa average cases per 1000 people wage balala gennuwata kamak na ithin unuth anatha welane aththe ewaye idan
Flight ekedi bowela thiyenne mata hithena widiyataමෙහෙම බැලුවොත් කුවේට් වල රට ඇතුලේ සෑහෙන ඇතිනේ ලෙඩ්ඩුඔය මෙහෙට එන උන් එහෙ තව සෑහෙන ගානකට බෝ කරලා ඇති
Flight ekedi bowela thiyenne mata hithena widiyata
පොසිටිව් බව දැනගෙන පොසිටිව් නොකියා හොරෙන්ම එවලදනැ ඔය ප්ලයිට් එකට කට්ටිය තොරල එවල තියෙන්නෙ කුවෙට් ආණ්ඩුවෙන්, කියන්නෙ උන් කලින් පොසිටිවු කියල දැනගෙන එවපු අය කියල..

Kuwait wala covid positive una set akak mahata kiyana nathuwa ewalalu nada ?
පොසිටිව් බව දැනගෙන පොසිටිව් නොකියා හොරෙන්ම එවලද![]()
ආසාධිතයො ටික තෝරල එවල තියෙන්නෙ ලස්සනට ,උන්ගෙ රටවල් වල එවුන්ට විතරලු උන් හොස්පිටල් වල තැන දෙන්නෙ අනිත් හැදිච්ච එවුන් කාමර වලම ඉන්නවලු මම දැක්ක බුකියෙ පෝස්ට් එකක් ලංකාවෙ එකෙක් දාල තියෙනව හැදුන එවුන් ඉන්නවනම් උව කන්ටැක් කරන්න කියල ලංකාවෙ හැදිච්ච එවුන්ව බලාගන්නව කියලමෙහෙම බැලුවොත් කුවේට් වල රට ඇතුලේ සෑහෙන ඇතිනේ ලෙඩ්ඩුඔය මෙහෙට එන උන් එහෙ තව සෑහෙන ගානකට බෝ කරලා ඇති
ඒකෙනුත් ප්රයෝජන ගන්න බලන එකෙක්ද? ඒ වගේ දෙයක් නම් රජය මැදිහත් වෙලා කරනව නම් හොදයි .නැත්නම් ප්රමිතියකින් තොරව ඕවා කරලා තව ප්රශ්න වැඩි වෙන එක වෙන්නෙඋන්ගෙ රටවල් වල එවුන්ට විතරලු උන් හොස්පිටල් වල තැන දෙන්නෙ අනිත් හැදිච්ච එවුන් කාමර වලම ඉන්නවලු මම දැක්ක බුකියෙ පෝස්ට් එකක් ලංකාවෙ එකෙක් දාල තියෙනව හැදුන එවුන් ඉන්නවනම් උව කන්ටැක් කරන්න කියල ලංකාවෙ හැදිච්ච එවුන්ව බලාගන්නව කියල
Dannathi huttawal walata reply noda idapan sir ge nama kanne nethuwa...Pissu jananayaka wage wennada hadanne?එහෙම අවුලක් නම් යන්නෙ නැ ගෙනාවම ගෙදර යවන්නෙ නැනෙ. පුලුවන් තරන් ගෙන්න ගන්න එකයි හොදම දේ. මොකද ඔය රටකදි අපේ එකෙක් ලෙඩ උනාට උන් ගනන්වත් ගන්නෙ නැ,ප්රශ්න දිහා මානුශිකව බලන්ඩ ඉගෙන ගනිල්ල බන් පාට කන්නාඩි ඇතුලෙන් ලෙඩ දිහා බලන්ඩ එපා..
ඇයි මතු වෙන්ඩ බැරි කලින් එකට ඉද්දි ආසාධනය උන කෙනෙක්ට රෝග ලක්ශන එන්ඩ දවස් 28+ උනත් වෙන්ඩ පුලුවන්නෙ, එහෙම සිද්දි අපි දැක්කනෙ ලකාවෙදිම ඉතින් මොනාද තව කතා කරන්ඩ තියෙන්නෙ ඒ ගැන..