දවසකදී හම්බුන වැඩිම ආසාදිතයින් ගණන අද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Flight ekedi bowela thiyenne mata hithena widiyata

    නැ ඔය ප්ලයිට් එකට කට්ටිය තොරල එවල තියෙන්නෙ කුවෙට් ආණ්ඩුවෙන්, කියන්නෙ උන් කලින් පොසිටිවු කියල දැනගෙන එවපු අය කියල..
     
    • Like
    Reactions: Heshan Daminda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ ඔය ප්ලයිට් එකට කට්ටිය තොරල එවල තියෙන්නෙ කුවෙට් ආණ්ඩුවෙන්, කියන්නෙ උන් කලින් පොසිටිවු කියල දැනගෙන එවපු අය කියල..
    පොසිටිව් බව දැනගෙන පොසිටිව් නොකියා හොරෙන්ම එවලද :baffled:
     
    • Like
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැදපෙරදිගින් එන සෙට් එකෙන් රෝහල් ටික පිරිලා ඉතිරිලා ගියාම ,මැරෙන්න පටන් ගනියි.
     
    • Like
    Reactions: Heshan Daminda

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔතන අනිවාර්යයෙන්ම ඔය මිනිස්සු ගේන්න වෙනවා .නැත්නම් ‍‍‍‍‍‍‍‍‍රජයමැදිහත් වෙලා යන වියදම් ගෙවලා හරි ඒ රටේ තියන් ත්‍රීට්මන්ට් කරන්න වෙනවා.මොකද ඒත් අපේම මිනිස්සු
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙහෙම බැලුවොත් කුවේට් වල රට ඇතුලේ සෑහෙන ඇතිනේ ලෙඩ්ඩු :baffled: ඔය මෙහෙට එන උන් එහෙ තව සෑහෙන ගානකට බෝ කරලා ඇති
    උන්ගෙ රටවල් වල එවුන්ට විතරලු උන් හොස්පිටල් වල තැන දෙන්නෙ අනිත් හැදිච්ච එවුන් කාමර වලම ඉන්නවලු මම දැක්ක බුකියෙ පෝස්ට් එකක් ලංකාවෙ එකෙක් දාල තියෙනව හැදුන එවුන් ඉන්නවනම් උව කන්ටැක් කරන්න කියල ලංකාවෙ හැදිච්ච එවුන්ව බලාගන්නව කියල
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උන්ගෙ රටවල් වල එවුන්ට විතරලු උන් හොස්පිටල් වල තැන දෙන්නෙ අනිත් හැදිච්ච එවුන් කාමර වලම ඉන්නවලු මම දැක්ක බුකියෙ පෝස්ට් එකක් ලංකාවෙ එකෙක් දාල තියෙනව හැදුන එවුන් ඉන්නවනම් උව කන්ටැක් කරන්න කියල ලංකාවෙ හැදිච්ච එවුන්ව බලාගන්නව කියල
    ඒකෙනුත් ප්‍රයෝජන ගන්න බලන එකෙක්ද? ඒ වගේ දෙයක් නම් රජය මැදිහත් වෙලා කරනව නම් හොදයි .නැත්නම් ප්‍රමිතියකින් තොරව ඕවා කරලා තව ප්‍රශ්න වැඩි වෙන එක වෙන්නෙ
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Dann
    එහෙම අවුලක් නම් යන්නෙ නැ ගෙනාවම ගෙදර යවන්නෙ නැනෙ. පුලුවන් තරන් ගෙන්න ගන්න එකයි හොදම දේ. මොකද ඔය රටකදි අපේ එකෙක් ලෙඩ උනාට උන් ගනන්වත් ගන්නෙ නැ,ප්‍රශ්න දිහා මානුශිකව බලන්ඩ ඉගෙන ගනිල්ල බන් පාට කන්නාඩි ඇතුලෙන් ලෙඩ දිහා බලන්ඩ එපා..



    ඇයි මතු වෙන්ඩ බැරි කලින් එකට ඉද්දි ආසාධනය උන කෙනෙක්ට රෝග ලක්ශන එන්ඩ දවස් 28+ උනත් වෙන්ඩ පුලුවන්නෙ, එහෙම සිද්දි අපි දැක්කනෙ ලකාවෙදිම ඉතින් මොනාද තව කතා කරන්ඩ තියෙන්නෙ ඒ ගැන..
    Dannathi huttawal walata reply noda idapan sir ge nama kanne nethuwa...Pissu jananayaka wage wennada hadanne?
    Navy eke dawasakata test karana quota eka 80. Ekai hemadama ekek dennek ahuwenne...