දවසක් අපේ බලු පැටිය

AnuradhaRa

Well-known member
  • ඌට ඉන්න පරණ කලිසමක් දාල තිබුණ
    හොද වෙලාවට මම නිකමට එතනින් යද්දි දැක්කෙ මූ කලිසමේ සාක්කුවක් අස්සට ගිහින් කෙරෝලටම
    මං ටක් ගාල එලියට ගත්ත. දැක්කෙ නැත්තං හුස්ම ගන්න අමාරු වෙනව නේද..
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌට ඉන්න පරණ කලිසමක් දාල තිබුණ
    හොද වෙලාවට මම නිකමට එතනින් යද්දි දැක්කෙ මූ කලිසමේ සාක්කුවක් අස්සට ගිහින් කෙරෝලටම
    මං ටක් ගාල එලියට ගත්ත. දැක්කෙ නැත්තං හුස්ම ගන්න අමාරු වෙනව නේද..

    @siri_ayya
    අනේ මන්ද බන් මොකක් වෙයිද කියලා sure නෑ :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    ඌට ඉන්න පරණ කලිසමක් දාල තිබුණ
    හොද වෙලාවට මම නිකමට එතනින් යද්දි දැක්කෙ මූ කලිසමේ සාක්කුවක් අස්සට ගිහින් කෙරෝලටම
    මං ටක් ගාල එලියට ගත්ත. දැක්කෙ නැත්තං හුස්ම ගන්න අමාරු වෙනව නේද..
    කලිසමේ අස්සේම තියා ගනින්කෝ ආස නම් 🤣
     
    • Angry
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Puppy Cute Dog GIF by Speak for the Unspoken
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බලු පැටියට රිංගන්න පුළුවන් තරම් උබේ කලිසම් සාක්කු ලොකුයි කියන්නේ උබ ගලිවර් වගේ පොරක් වෙන්න ඕනනේ බං 🤔🤔 නැත්නම් බලු පැටියා ඉපදුන ගමන් එකෙක්ද??
     

    AnuradhaRa

    Well-known member
  • බලු පැටියට රිංගන්න පුළුවන් තරම් උබේ කලිසම් සාක්කු ලොකුයි කියන්නේ උබ ගලිවර් වගේ පොරක් වෙන්න ඕනනේ බං 🤔🤔 නැත්නම් බලු පැටියා ඉපදුන ගමන් එකෙක්ද??
    ගොඩක් පොඩි කාලෙ මචං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,026
    113
    Mother Earth
    මම හිතුව බල්ල කලිසම ඇඳගෙන කියලා.

    කලිසම කිව්වම මතක් වුණේ. මට ඉස්සර පොඩි කාලේ කලිසමක් තිබ්බ සාක්කුව හිල් වෙච්ච. ඔය සාක්කුවට අත දැම්මම බිජ්ජ අහු වෙනවා. ඕකෙන් අත දාල ඉස්සර මම tv බලනකොට අතේ ගහනවා. ඒ කාලේ puberty වෙලා නැති නිසා බඩු යන්නෙත් නෑ.
    ------ Post added on Nov 9, 2022 at 10:16 AM