දවසක් පැල නැති හේනේ - බාචී

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    දවසක් පැල නැති හේනේ - බාචී

    youtube එකේ රවුමක් ගහගෙන ඉන්නකොට බාචී ගායනා කරන පස්ට සිංදුවක් හම්බුනා... :cool:සිරාවටම මේකනම් ඌ පට්ටටම කියනවා...එළකිරි වගේ සිංදුවක් නිසයි එලකිරි ගැන්ග් එකට බලන්න දැම්මේ...මැච් එක පරාද වෙච්ච දුකටත් එක්ක සිංදුවක් අහමු බං...;)



    ඒ වගේම ඌ තම සාර්ටර් වෙලා ගූ කරන සිංදුවකුත් මේ එක්කම දානවා... ඒක අහල මට එහෙම බයිනවා නෙමේ ඔන් ඈ.. මේක වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා බං හොදේ හෙට අනිද්දට එහම උනොත් පිට්බුල් කාරයා බෙල්ලේ වැල දාගත්තා කියලා එලකිරියෙම යයි... හික් :lol:


    යාලුවන්ටත් බලන්න බම්පියක් දාගෙන යන්ට යනකොට ඈ...රෙප් දුන්නත් තරහක් නෑ ;)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මේ බාචියා කියන්නේ හෙන දිගට අදින්න පුලුවන් සිංදු කොහෙන් හරි හොයාගෙන. හෙන ශ්‍රාස්තීය පොරක් කියල පෙන්නන්ද දන්නේ නැ :D :P
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මේ බාචියා කියන්නේ හෙන දිගට අදින්න පුලුවන් සිංදු කොහෙන් හරි හොයාගෙන. හෙන ශ්‍රාස්තීය පොරක් කියල පෙන්නන්ද දන්නේ නැ :D :P

    ඌට හැබැයි හොදට අදින්න පුලුවන් බං...පට්ට strong voice එකක් තියෙන්නේ පොරට...