දවසක් පැල නැති හේනේ - බාචී
youtube එකේ රවුමක් ගහගෙන ඉන්නකොට බාචී ගායනා කරන පස්ට සිංදුවක් හම්බුනා...
සිරාවටම මේකනම් ඌ පට්ටටම කියනවා...එළකිරි වගේ සිංදුවක් නිසයි එලකිරි ගැන්ග් එකට බලන්න දැම්මේ...මැච් එක පරාද වෙච්ච දුකටත් එක්ක සිංදුවක් අහමු බං...
ඒ වගේම ඌ තම සාර්ටර් වෙලා ගූ කරන සිංදුවකුත් මේ එක්කම දානවා... ඒක අහල මට එහෙම බයිනවා නෙමේ ඔන් ඈ.. මේක වැඩිය ප්රසිද්ධ කරන්න එපා බං හොදේ හෙට අනිද්දට එහම උනොත් පිට්බුල් කාරයා බෙල්ලේ වැල දාගත්තා කියලා එලකිරියෙම යයි... හික්
යාලුවන්ටත් බලන්න බම්පියක් දාගෙන යන්ට යනකොට ඈ...රෙප් දුන්නත් තරහක් නෑ