දවසක් මං හීනෙන් දුටුවා

formano

Member
Jun 2, 2008
230
7
0
Kegalle
දවසක් මං හීනෙන් දුටුවා

මම ඔයාලට අලුත් සින්දුවක් දෙනවා . අලුත් කීවට මේක අවරුදු 6ක් විතර පරණ සින්දුවක්. මේක කියන කෙනා මේ සින්දුව කිසිම කෙනෙකුට දීල තිබුනේ නෑ . එනිසා මේක ඔයාල මීට කලින් ගුවන් විදුලින්වත් අහල නැ . මේ සින්දුව අහල මට ඔයාලට හිතෙන දේවල් කියන්න . හුගක් දුක කතාවක් මේ සින්දුව ඇතුලේ තියෙනවා . එක සත්‍ය සිදුවීමක්.මම මේක youtube එකටත් upload කරලා තියෙනවා.

DOWNLOAD

........................

http://www.youtube.com/watch?v=ipOqKp1IWNo
 
Last edited: