කසාදෙට අත්සන් කරේ මං.දවසක් වික්ටර්ගෙ ගෙදර යද්දි බුදු පිළිමෙ නෑ..බෞද්ධ පොත් ටිකත් ලොරියක දාගෙන විනාශ කරන්න අරන් ගිහින්
පිළිතුර – මේ කතාව මට ආරංචි වෙනවා. ඒ වුණාට මම ඔය ගැන වික්ටර්ගෙන් අහන්න ගියේ නැහැ. එයා මට කිව්වෙත් නැහැ. අපි දෙන්නා වෙනදා වගේ ආශ‍්‍රය කළා. කතා කළා. එක දවසක් ජයන්ත මට කතා කරලා
”දයා මාමා… හරි වැඬේ… ඊයේ ඉඳන් තාත්තා ආයෙත් බොනවා …’’ කියලා කිව්වා…
https://mawurata.lk/archives/6453