එන්ආර්ටීජීගෙ ලිපියේ නම් සඳහන් ප්‍රසිද්ධ පාතාල නායකයන් දෙදෙනෙක් ගැන සඳහන් වෙන අලුත් විඩියෝ දෙකක් කාරිගේ චැනල් එකේ ඊයෙ පෙරේදා වැටුන.
දන්න අයෙක් ඉන්නවා නම් කියනවද මේ චැනල් එක කරන ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රකාශ කරන යටගිය කරුණු, එසේ වාර්තාගත කරුණුමයි සහ ඒවා අවංකව ඉදිරිපත් කරනවා යනුවෙන් පිළිගැනීමකට එන්න සුදුසුයි කියලා හිතන එක යෝග්‍යද?
100 % ඇත්ත නෙමේ පොරගේ අයිඩියාත් දානවා රෙෆරන්ස් දෙන ඒවා හරි ...මොකද මම පොරඑක්ක වැඩකරලා තියනවා ලේක්හවුස් ඉන්න කාලේ මම දන්න කෙනෙක්
එන්ආර්ටීජීගෙ ලිපියේ නම් සඳහන් ප්‍රසිද්ධ පාතාල නායකයන් දෙදෙනෙක් ගැන සඳහන් වෙන අලුත් විඩියෝ දෙකක් කාරිගේ චැනල් එකේ ඊයෙ පෙරේදා වැටුන.
දන්න අයෙක් ඉන්නවා නම් කියනවද මේ චැනල් එක කරන ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රකාශ කරන යටගිය කරුණු, එසේ වාර්තාගත කරුණුමයි සහ ඒවා අවංකව ඉදිරිපත් කරනවා යනුවෙන් පිළිගැනීමකට එන්න සුදුසුයි කියලා හිතන එක යෝග්‍යද?
post more articles bro![]()
නියම පෝස්ට් එකක්..
නාවල නිහාල් ඉතාලියේ ඉඳලා තියෙනවා..
එහේ ගියාම ඉන්නේ නුගේගොඩ ෆියට් ලත් එක්ක.. එයාලා තමයි නුගේගොඩ කප්පන් එකතු කරේ...
අදටත් ලංකාවට එන්න බෑ රෝමේ ඉන්නවා පොඩි ජොබක් කරන්..
දැන් නම් වයස මිනිස්සු
niyamai bro keep it up ....
එන්ආර්ටීජීගෙ ලිපියේ නම් සඳහන් ප්‍රසිද්ධ පාතාල නායකයන් දෙදෙනෙක් ගැන සඳහන් වෙන අලුත් විඩියෝ දෙකක් කාරිගේ චැනල් එකේ ඊයෙ පෙරේදා වැටුන.
දන්න අයෙක් ඉන්නවා නම් කියනවද මේ චැනල් එක කරන ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රකාශ කරන යටගිය කරුණු, එසේ වාර්තාගත කරුණුමයි සහ ඒවා අවංකව ඉදිරිපත් කරනවා යනුවෙන් පිළිගැනීමකට එන්න සුදුසුයි කියලා හිතන එක යෝග්‍යද?
ස්තුතියි අදහස් වලට. වෙලාව ලැබුන ගමන් තව ලිපි ටිකක් දාන්නම්. මේ දවස් වල පොඩ්ඩක් අද්යාපන වැඩ ගොඩ ගැහිලා සහෝදරවරුණේ ......මරු article එක![]()