මහමග අවසන් ගමන් ගිය පාතාලයේ කෙරුම් කාරයා

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එතකොට ගෝනවල සුනිල් යුනිට් එකකින් අරන් ගිහිල්ලා මරලා දාලා තිබ්බා.
    කොහෙවත් ගෙනිහින් මරල නෙමේ.. ගෙදරටම ඇවිල්ල ඌවයි ගෑනිවයි මරල ගිහින් තිබුනේ. උගේ දුවගේ youtube interview එකක් තිබුනා, එයාටත් වෙඩි වැදිලා එදා.
    OG කූඹියා නොහොත් ජෙහාන් ෆර්නෑන්ඩු.
    ත්‍රීවීල් කාරයෙක්ට කියල හොදට ඇරගත්තු ජෙහාන් :P :P :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    කොහෙවත් ගෙනිහින් මරල නෙමේ.. ගෙදරටම ඇවිල්ල ඌවයි ගෑනිවයි මරල ගිහින් තිබුනේ
    Math ahala tiyenne mehemai.

    Physics claz krana Keerthi Dharmasiri sirge gedarata ehaa pette wagelu nawala nihalge gedara.
     
    • Like
    • Love
    Reactions: ML1987 and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,813
    113
    මොන සක්කිලිද බං මුං. ඇයි බං රටට මෙහෙම උනේ. කොටින්ම බැලුවොත් පලකයෝ මිනිස්සුන්ව හරක් ගානට දාලා තමයි මේදක්වා පලනය කරලා තියෙන්නේ
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බාගයක්ම තියෙන්නේ බොරු
    ඔව්.. සමහර කතා නම් බේස්ඩ් ඔන් ඒ ටෲ ඉවෙන්ට්ස්.. මට තේරුන විදියට, ඒ ටෲ ඉවෙන්ට්ස් සරවුන්ඩ් කරලා පොර ෆික්ශනල් කතා බිල්ඩ් කරලා.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    සම්පූර්ණ ඇත්තම ලිව්ව නං මිනිහත් කොහේ හරි කානුවක ඉන්න තිබුන.
    සම්පුර්ණ ඇත්ත ලියපු නැති එකක් ගැන නෙවෙයි කිව්වේ., ගොඩක් ඔය පොත් වල තියන ඒවා තනිකර අනිත්පැත්තට ලියපු කතා තියෙන්නේ.වෙච්ච නැති සින් ගොඩක් තියනව. මුට අල්ලාගෙන ගහලත් තිබ්බ ඒ කලේ ඔය බොරු ලියපුවට.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Okage nam sehena pampori. Maath giya issara :rofl:
    කිත්ත ගේ පම්පෝරි අහලා ෆිල්ම් බලන්න අපි සල්ලි ගෙවාගෙන පන්තිත් ගියා නේ 😂
    ගොඩක් අපරාධ වලට සම්බන්ධ උන් එක්කෝ වැලි, පස්, කළු ගල් වගේ කොන්ත්‍රාත් තමයි කරගෙන ඉන්නේ. මොකද දේශපාලුවන් ට සෙට් වෙන්න ලේසි. කරාටි දම්මිකගේ මස්සිනා (වැල්ලම්පිටිය සුදු මහත්තයාගේ අයියා) මගෙත් එක්ක වැඩ කළා ඌත් ගේබියන් බැමි කොන්ත්‍රාත් කරනවා. සල්ලි වකාරේ, ඒ කරන වැඩ වලින් නම් එහෙම ට සල්ලි තියෙන්නේ බෑ. මිනිහා ළග බැලුවොත් කොල්ලො 15ක් වගේ වැටීගෙන කකා බිබී ඉන්නවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    කිත්ත ගේ පම්පෝරි අහලා ෆිල්ම් බලන්න අපි සල්ලි ගෙවාගෙන පන්තිත් ගියා නේ 😂
    අන්තර්ජාල සුලබ නැති ඒ කාලේ ඔවා මැජික් මාත්තයෝ. සමහර දවස්වලට ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක එහා පැත්තේ තියෙන කිත්තගේ ගෙදර ගිහිනුත් එන්නේ. ඊට පස්සෙ බස් එකේ ගෙදර යනවා
     
    • Like
    Reactions: ML1987 and NRTG

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මටත් ඔය පාතාලේ සමහර අය හම්බ වෙලා තියනවා..ඇට ඉන්දික,සර්පයා(මෙයා රෝයල් ගියේ තවම කලවානේ ඉන්නවා),සමයන්,රත්නවීර පවුලේ ඉතුරු වෙලා ඉන්න අය,කොටියාගොඩ සෙට් එක,රණාලේ සමහර අය (රණාලේ underworld තමයි stf 1ටත් control කරන්න බැරි උනේ අද වෙනකන් )..හුගක් අය හැමදේකින්ම ඈත් වෙලා ගැහුවත් ගුටි කාගෙන ඉන්නවා දැන්