සින්හලුන්ටත් මෙහෙම වෙයි වගේ - ලෙබනන් වල වර්තමාන තත්වය



ඉන්දියාව ලන්කාවට ණයට හරි තෙල් දුන්නෙ නැත්නම් අපිටත් ඔහොම තමා.
Lebanon has 18th highest level of gold reserves globally, second highest among Arab countries. Figures released by the World Gold Council show that Lebanon held 286.8 tons in gold reserves at the end of June 2018.
අපිට ගෝල්ඩ් reserves වත් නෑ
කරන්ට් එක නැති උනාම මේ ගොන් ආතල් පේන්නෙත් නෑනෙ.Just migrate and don't ever visit back.
Oracal Database ekek danna gihinEheth system change ekak karanna gihinda bayyo wage set ekak??![]()
Apitath kiwwe muthu ate kiyala.ඉස්සර ලෙබනන් වලට කිව්වේ අරාබියේ පැරීසිය කියල![]()