.
.
.
.
.
.
.
මේ ලස්සන මොහොත මින් ඉදිරියට ඔයාලගේ මතකයත විතරයි
இந்த அழகிய தருணங்கள் எதிர்காலங்களில் உங்கள் நினைவுகளில் மட்டுமே இருக்கும்.
These beautiful moments will only be in your memories in the future.
#alakolawatte
ඕක හොදට බලපං Fake පෝස්ට් එකක්![]()
එක ගාහක් දෙකක් ෆොටෝ වල දාගෙන මැරෙන්න හදන්නේ බංකොලොත් ජෙප්පෝ . ඒ පරිසරයට ආදරයට නෙවෙයි . උන්ගේ බංකොලොත් බව අනිත් මිනිස්සු මෝඩයා කරලා වහගන්න . යහපාලන ආණ්ඩුවෙන් අක්කර 300 ගාණක් ඩොසර් කරලා හම්බන්තොට බොරු තෙල් පිරපහදුව හදනකොට මේ දැන් පරිසරය සුරකිමු කියන අය එක පෝස්ට් එකක් දාලා තියෙනවනම් මෙතැන් දාන්න . මම ආයේ එළකිරි එකට එන්නේ නැහැ අදින් සමු ගන්නවාලංකාවෙ මේ දවස්වල වන සංහාරයක් වෙන්නැද්ද එතකොට![]()
එක ෆොටෝ එකක් දාන්න ගස් 100 කට වඩා කපාපු මේ ආණ්ඩුවෙන්![]()
අපෝ උබ ත් මේ ජෙප්පෝ කියන ඒවා විශ්වාස කරනවද බංඕක නං ආණ්ඩුව සුද්ද කරන්න කියන කතාවක් නෙ. ෆොටෝ හොයල ගස් ගණන් කරල ආණ්ඩුවෙන් කැපුවෙ පෞද්ගලික ඉඩමක් නෙමෙයි කියල ඔප්පු කරන්න කාටද වෙලාව තියෙන්නේ?
ඒත් එහෙම බැරිවුණා කියල හැමදාම වගේ අහවල් රක්ශිතයේ අක්කර 40 කපලා, අහවල් රක්ශිතයේ ගස් කපල ගිනි තියල කියල ප්‍රසිද්ධ මාධ්‍ය වල යන නිවුස් බොරු වෙන්නෑනෙ. එක්කො රජයේ වගකිවයුතු කෙනෙක් මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. රජයෙ මන්ත්‍රීල පැහැදිලි කිරීම් පැත්තක තියල සහෝදරවරු ලවා ඉස්සො වගාවට කියල තෙත්බිම් ඩෝසර් කරනව. මිනීමරපු මන්ත්‍රීලත් පාර්ලිමේන්තු එන එකේ ඔය මන්ත්‍රී හිරේ අරීයැ කියල මිනිස්සුත් උඩ බලාගෙන ඉන්නව![]()
හම්බන්තොට රක්ෂිත වනාන්තරයේ ඉඩම් කොල්ලය දරුණු තත්ත්වයකට…
September 16, 2020 at 12:00 pm | lanka C news
මා නැත්නම් මෙලහකටත් නාමල් උයන ඩෝසර් කර නාගස් ටිකත් පටවලා..- වනවාසී රාහුල හිමි
September 15, 2020 at 10:00 am | lanka C news
වනාතවිල්ලුවේ අක්කර සිය ගාණක් විනාශ වෙලා නෑ.. විනාශ වී ඇත්තේ අක්කර 29යි..
September 15, 2020 at 6:26 am | lanka C news
උඩවලව රක්ෂිතයේ අක්කර 40ක් එලි කරයි…
September 14, 2020 at 4:40 pm | lanka C news
ආනවිලුන්දාව වැනසූ ඇමති සහෝදරයාගේ ගෙදරින් කසිප්පු තොගයක් අත්අඩංගුවට ගනී.. සැකකරු පලා ගොස් සැගවෙයි..
September 14, 2020 at 9:20 am | lanka C news
ඕවාගෙන් පේන්නේ උබ JVP එකේ Media Unit එකේ ඉන්න බත් බැලයෙක් කියලා . පුලුවන්නම් දාපන්කෝ අර හම්බන්තොට කපාපු අක්කර ගානට වඩා ලොකු ඉඩමක pohoto එකක් අපිට බලන්නසමහරු රෙදි හෝදන හේදිල්ල දැක්කම දුක හිතනවා ඌයි රටේ මිනිස්සු ගැන
තමන්ගේ ලමයින්ටවත් ඉන්න ඉහිටින්න තැනක් නැති කරන එවුන්ව ආරක්ෂා කරන මේ වගේ මෝඩ වහල්ලු ටිකක් දැක්කමයි
මේවට තමා කියන්නේ විල්පත්තුව බේරගන්න ගිහිල්ල සිංහරාජෙටත් කෙලෝ ගත්ත වගේ කියල්ල
ඕවාගෙන් පේන්නේ උබ JVP එකේ Media Unit එකේ ඉන්න බත් බැලයෙක් කියලා . පුලුවන්නම් දාපන්කෝ අර හම්බන්තොට කපාපු අක්කර ගානට වඩා ලොකු ඉඩමක pohoto එකක් අපිට බලන්න
යහපාලන ආණ්ඩුවේ න් කැපුවෙ කැලේ නෙවෙයි ද![]()
Pohoto කෑල්ලක් වත් නැති පකේ newsඔය උඩ දාල තියෙන නිවුස් බොරුද
Pohoto කෑල්ලක් වත් නැති පකේ news
Lanka C news![]()

මම බොරු කියලා කිව්වොත් මේ කියපු අක්කර ගනන් සහ තොරතුරු ඔයාට ඔක්කොම ඔප්පු කරලා පෙන්නන්න පුල්වත් වෙන්න ඕනේ . මම වැරදියි කියලා එහෙම පුලුවන්නම් මම ඔය News බොරුයි කියලා කියනවා .බොරු කියල කියන්නෙත් නෑ නෙහ්![]()