දවසට එක ගානේ අඩුවෙනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    119551681_10214070446470258_6828071876002912238_n.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    119516580_10214070446830267_2731539646327371600_n.jpg



    මේ ලස්සන මොහොත මින් ඉදිරියට ඔයාලගේ මතකයත විතරයි
    😓
    😓

    இந்த அழகிய தருணங்கள் எதிர்காலங்களில் உங்கள் நினைவுகளில் மட்டுமே இருக்கும்.
    😓

    These beautiful moments will only be in your memories in the future.
    😓
    😓
    😓
    😓
    😓

    #alakolawatte
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    ලංකාවෙ මේ දවස්වල වන සංහාරයක් වෙන්නැද්ද එතකොට 🤔
    එක ගාහක් දෙකක් ෆොටෝ වල දාගෙන මැරෙන්න හදන්නේ බංකොලොත් ජෙප්පෝ . ඒ පරිසරයට ආදරයට නෙවෙයි . උන්ගේ බංකොලොත් බව අනිත් මිනිස්සු මෝඩයා කරලා වහගන්න . යහපාලන ආණ්ඩුවෙන් අක්කර 300 ගාණක් ඩොසර් කරලා හම්බන්තොට බොරු තෙල් පිරපහදුව හදනකොට මේ දැන් පරිසරය සුරකිමු කියන අය එක පෝස්ට් එකක් දාලා තියෙනවනම් මෙතැන් දාන්න . මම ආයේ එළකිරි එකට එන්නේ නැහැ අදින් සමු ගන්නවා 🤣🤣🤣
    එක ෆොටෝ එකක් දාන්න ගස් 100 කට වඩා කපාපු මේ ආණ්ඩුවෙන් 🤩
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එක ෆොටෝ එකක් දාන්න ගස් 100 කට වඩා කපාපු මේ ආණ්ඩුවෙන් 🤩

    ඕක නං ආණ්ඩුව සුද්ද කරන්න කියන කතාවක් නෙ. ෆොටෝ හොයල ගස් ගණන් කරල ආණ්ඩුවෙන් කැපුවෙ පෞද්ගලික ඉඩමක් නෙමෙයි කියල ඔප්පු කරන්න කාටද වෙලාව තියෙන්නේ?

    ඒත් එහෙම බැරිවුණා කියල හැමදාම වගේ අහවල් රක්ශිතයේ අක්කර 40 කපලා, අහවල් රක්ශිතයේ ගස් කපල ගිනි තියල කියල ප්‍රසිද්ධ මාධ්‍ය වල යන නිවුස් බොරු වෙන්නෑනෙ. එක්කො රජයේ වගකිවයුතු කෙනෙක් මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. රජයෙ මන්ත්‍රීල පැහැදිලි කිරීම් පැත්තක තියල සහෝදරවරු ලවා ඉස්සො වගාවට කියල තෙත්බිම් ඩෝසර් කරනව. මිනීමරපු මන්ත්‍රීලත් පාර්ලිමේන්තු එන එකේ ඔය කැලෑ කපන මන්ත්‍රීල හිරේ අරීයැ කියල මිනිස්සුත් උඩ බලාගෙන ඉන්නව 😋
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    මේ ගිය ආණ්ඩුවෙන් වන වගාව කරපු හැටි toyi මල්ලිලා ජෙපි මල්ලිලා පොඩි සදුකාරයක් දෙන්න බලන්න 😂 😂 😂

    යහපාලන ආණ්ඩුවේ න් හම්බන්තොට කැළේ කපාපු අවස්ථාවක් 🤣🤣
    n-1.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2025 ගෙදර යන්න පාර කපනවා...දැන් නම් trend එකක් වෙලා කැලා කපන එක,කලින් චිත්‍ර ඇන්දා වගේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    ඕක නං ආණ්ඩුව සුද්ද කරන්න කියන කතාවක් නෙ. ෆොටෝ හොයල ගස් ගණන් කරල ආණ්ඩුවෙන් කැපුවෙ පෞද්ගලික ඉඩමක් නෙමෙයි කියල ඔප්පු කරන්න කාටද වෙලාව තියෙන්නේ?

    ඒත් එහෙම බැරිවුණා කියල හැමදාම වගේ අහවල් රක්ශිතයේ අක්කර 40 කපලා, අහවල් රක්ශිතයේ ගස් කපල ගිනි තියල කියල ප්‍රසිද්ධ මාධ්‍ය වල යන නිවුස් බොරු වෙන්නෑනෙ. එක්කො රජයේ වගකිවයුතු කෙනෙක් මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. රජයෙ මන්ත්‍රීල පැහැදිලි කිරීම් පැත්තක තියල සහෝදරවරු ලවා ඉස්සො වගාවට කියල තෙත්බිම් ඩෝසර් කරනව. මිනීමරපු මන්ත්‍රීලත් පාර්ලිමේන්තු එන එකේ ඔය මන්ත්‍රී හිරේ අරීයැ කියල මිනිස්සුත් උඩ බලාගෙන ඉන්නව 😋
    අපෝ උබ ත් මේ ජෙප්පෝ කියන ඒවා විශ්වාස කරනවද බං 🤣🤣
    ඕකුන් ඔය අක්කර 40 ට වඩා ගල් පැලෙන බොරු කියලා තියෙනවා මේ රටේ 🤩🤩
    අනුරකුමාර කියයි හෙට රාජපක්ෂ අක්කර 600 ක් කැලේ කැපුවා කියලා. ඌ කියන එකම මෝඩ ජෙප්පෝ මෙහේ විශ්වාස කරගෙන වැළලෙන්න යනවා 🤣

    උබ ට මතකනේ ලංකාගම රාජපක්ෂ හොටෙල් එකක් තියෙනවා කියලා අතේ පත්තුවෙන බොරු කියපු හැටි 😀
    කපුවා කියලා ඕනේ කෙනෙක් ට කියන්න පුළුවන් .ඔප්පු කරන්න තමා බැරි . නඩු වැටුනාම කලිසමේ රෙවෙනවා🤣
    ඔය කැළේ කපන බොරු වලට වඩා බොරු අනුර කුමාර යා කියලා තියෙනවා .මේක සිහි බුද්ධියෙන් විමසා බැලුවානම් තේරෙයි මේගොල්ලො කෝහමාද බොරුවෙන් මිනිස්සුන්ගේ මොළේ හෝදන්න කියලා . එකම බොරුව දිගටම පුන පුණා කිවුවාම මිනිස්සු එක ඇත්තක් කියලා හිතනවා . ගොබෙස් න්‍යාය කියලා තමා ඕකට කියන්නේ දේශපාලන විද්‍යාවේ 🤣
    බුද්ධියෙන් අඩු මිනිස්සු මේ ගොබේස් න්‍යායය යෙන් රවට්ටා ගන්න පුළුවන් 😛

    මම ඔයා කැපුවයි කියන අක්කර 40 ඇස් දෙකෙන් දැක්කනම් විශ්වාස කරනවා . ඔය FB වල share වෙන කපාපු කැලේ ෆොටෝ වල ගස් 100 එපා 20 ක් තියෙනවා දැක්කනම් මම ඒකත් විශ්වාස කරනවා . එක ගහ ක් pohoto ෂූට් එකට අරගෙන අඩ න සීන් වලට නම් අපිව මෝඩයා කරගන්න අමාරුයි JVP එකට. එකට හරියන්නේ ජේවීපී නූගත් ගොං හරක් ටික තමා🤣

    මෙන්න ගෝබෙස් න්‍යායට හොදම උදා හරණ🤩

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සමහරු රෙදි හෝදන හේදිල්ල දැක්කම දුක හිතනවා ඌයි රටේ මිනිස්සු ගැන

    තමන්ගේ ලමයින්ටවත් ඉන්න ඉහිටින්න තැනක් නැති කරන එවුන්ව ආරක්ෂා කරන මේ වගේ මෝඩ වහල්ලු ටිකක් දැක්කමයි

    මේවට තමා කියන්නේ විල්පත්තුව බේරගන්න ගිහිල්ල සිංහරාජෙටත් කෙලෝ ගත්ත වගේ කියල්ල














     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    සමහරු රෙදි හෝදන හේදිල්ල දැක්කම දුක හිතනවා ඌයි රටේ මිනිස්සු ගැන

    තමන්ගේ ලමයින්ටවත් ඉන්න ඉහිටින්න තැනක් නැති කරන එවුන්ව ආරක්ෂා කරන මේ වගේ මෝඩ වහල්ලු ටිකක් දැක්කමයි

    මේවට තමා කියන්නේ විල්පත්තුව බේරගන්න ගිහිල්ල සිංහරාජෙටත් කෙලෝ ගත්ත වගේ කියල්ල
    ඕවාගෙන් පේන්නේ උබ JVP එකේ Media Unit එකේ ඉන්න බත් බැලයෙක් කියලා . පුලුවන්නම් දාපන්කෝ අර හම්බන්තොට කපාපු අක්කර ගානට වඩා ලොකු ඉඩමක pohoto එකක් අපිට බලන්න 🤣🤣🤣🤣🤣🤣

    යහපාලන ආණ්ඩුවේ න් කැපුවෙ කැලේ නෙවෙයි ද🤩
     
    • Like
    • Dislike
    Reactions: TechnWeb and erozan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඕවාගෙන් පේන්නේ උබ JVP එකේ Media Unit එකේ ඉන්න බත් බැලයෙක් කියලා . පුලුවන්නම් දාපන්කෝ අර හම්බන්තොට කපාපු අක්කර ගානට වඩා ලොකු ඉඩමක pohoto එකක් අපිට බලන්න 🤣🤣🤣🤣🤣🤣

    යහපාලන ආණ්ඩුවේ න් කැපුවෙ කැලේ නෙවෙයි ද🤩

    ඔය උඩ දාල තියෙන නිවුස් බොරුද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    බොරු කියල කියන්නෙත් නෑ නෙහ් :lol:
    මම බොරු කියලා කිව්වොත් මේ කියපු අක්කර ගනන් සහ තොරතුරු ඔයාට ඔක්කොම ඔප්පු කරලා පෙන්නන්න පුල්වත් වෙන්න ඕනේ . මම වැරදියි කියලා එහෙම පුලුවන්නම් මම ඔය News බොරුයි කියලා කියනවා .

    මම තව අභියෝගයක් බාර ගන්නවා මේ ශ්‍රී සමාප්ත කියන එකා උඩ දාලා තියෙන ෆොටෝ දෙකම බොරු ඒවා කියලා

    මෙන්න chalange එක පුලුවන්නම් බාර ගන්න 🤣🤣
     
    • Like
    Reactions: erozan