ඕක හොදට බලපං Fake පෝස්ට් එකක්
පාරේ තාරත් ගැලවිලා ගිහිං කියපන් දැන් ඉතිං![]()
අනේ පල පල සෛදමරන්දු තැරි දාර සමන් ටින බයියෝ.
රට කන ගස් කපන කාලකන්නි.
ලංකාවෙ මේ දවස්වල වන සංහාරයක් වෙන්නැද්ද එතකොට![]()
අනේ පල යන්න ගොබ්බ jvp කුහක හැත්ත. කරන මගුලකුත් නැහැ එක එකාට බන බන ඉන්නවා
සමහරු රෙදි හෝදන හේදිල්ල දැක්කම දුක හිතනවා ඌයි රටේ මිනිස්සු ගැන
තමන්ගේ ලමයින්ටවත් ඉන්න ඉහිටින්න තැනක් නැති කරන එවුන්ව ආරක්ෂා කරන මේ වගේ මෝඩ වහල්ලු ටිකක් දැක්කමයි
මේවට තමා කියන්නේ විල්පත්තුව බේරගන්න ගිහිල්ල සිංහරාජෙටත් කෙලෝ ගත්ත වගේ කියල්ල
නොදකින් ටොයි රැල fake news දදා ගොන් ආතල් ගන්න එනව . තොගේ මගෝඩි ගිහින් කියපන් අර පුතනොට චන්දෙ දුන්න හරක් රැලට
Man me thanata gihin thiyrnawa wage feel ekak thiyenawa ... eth mathaka na
පොඩ්ඩක් හිටපන් මචන් මුන්ට බැනල මට දැන් මහන්සි. break එකක් අරන් ඇවිත් තොටත් බනින්නම්.
