ඔන්ලයින් හිටිය කියල පෙන්නුවට එහෙම නෑ ගොඩක් වෙලාවට
browser එකේ නිකං එළකිරි ටැබක් ඕපන් එකේ තියෙනවා , ඒ අතරේ වෙන වැඩ තමා ඉතින් කරන්නේ !

පැය ගාණ නම් ගණන් කරන්නෙ නැහැ මචං.. මම උදේට කොම්පියුටර් එක දැම්මාම රෑට තමයි ඕෆ් කරන්නෙ..වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවෙම එළකිරි එනවා..








හුටා.. මොකක්ද එතකොට ඕකෙ තේරුම
මම හිතං හිටියෙ මමයි වැඩියෙන්ම ඔන්ලයින් ඉන්නෙ කියල![]()


පවුල් පන්සල් නෑ, ළමා ලපටි නෑ, කෙල්ලෙකුත් නෑ ඉතිං ඕන තරන් වෙලාව තියෙනව



කවුරු බැලුවත් තමන්ගේ නම මුලටම පෙන්නනවා ඇති මයෙ හිතේ.......!

