
samaharawita mama nam 15+ innawa hemadama newei
kohomath 12+ innawa.
hodama chair ekak recommend karapano danna ekek damro eken ganna
api nan balance eke, kaalekata konda pana nathi wenakan awidinawa kaalekata epa wenakan idan innawa![]()


samaharawita mama nam 15+ innawa hemadama newei
kohomath 12+ innawa.
hodama chair ekak recommend karapano danna ekek damro eken ganna
මොන හොද පුටුව තිබුනත් බං අපි ඉන්න ඉරියව්ව, නැගිටින වාර ගාන බලපානවා.ඔයාට ලපටි පුපට මොන චෙයාර් ද හලෝ .. කනප්පුවක් අරං ඈඳි ගන්නකෝ !

මොන හොද පුටුව තිබුනත් බං අපි ඉන්න ඉරියව්ව, නැගිටින වාර ගාන බලපානවා.



hariyatama kiyanna ba. dawasin dawasa wenas. 7ta adu athi
එහෙනං ටිකක් වත් ශේප්පැයකට සැරයක් නැගිටලා වටයක් ඇවිදලා වරෙන් විනාඩි 10 වටයක්
පැය දෙකකට සැරයක් වතුර ටිකක් බීහන් නැගිටලා අර රවුම යන ගමන්
පැය තුනකට සැරයක් පොඩ්ඩක් අත පය දිගරලා ඇඟ මැලි කඩහන්
පැය 4 සැරයක් ඩිෆ් 10 සිටප් 10 ගහපන්
ගෙදර ඉඳන් වැඩ කරන එවුන් සහ ගෙදර නිකන් ඉන්න එවුන්![]()
එහෙනං ටිකක් වත් ශේප්
