දවසට පැය කීයක් ඉදගනද?

පැය කීයක් ඉදගනද?

  • පැය 3 ට අඩුයි

    Votes: 7 5.3%
  • පැය 5 ට අඩුයි

    Votes: 10 7.6%
  • පැය 7 ට අඩුයි

    Votes: 17 13.0%
  • පැය 9 ට අඩුයි

    Votes: 35 26.7%
  • පැය 11 ට අඩුයි

    Votes: 14 10.7%
  • පැය 12 ට වැඩී

    Votes: 48 36.6%

  • Total voters
    131

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    samaharawita mama nam 15+ innawa hemadama newei
    kohomath 12+ innawa.

    hodama chair ekak recommend karapano danna ekek damro eken ganna

    :dull: මොන හොද පුටුව තිබුනත් බං අපි ඉන්න ඉරියව්ව, නැගිටින වාර ගාන බලපානවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පැයකට සැරයක් නැගිටලා වටයක් ඇවිදලා වරෙන් විනාඩි 10 වටයක්
    පැය දෙකකට සැරයක් වතුර ටිකක් බීහන් නැගිටලා අර රවුම යන ගමන්
    පැය තුනකට සැරයක් පොඩ්ඩක් අත පය දිගරලා ඇඟ මැලි කඩහන්
    පැය 4 සැරයක් ඩිෆ් 10 සිටප් 10 ගහපන්

    ගෙදර ඉඳන් වැඩ කරන එවුන් සහ ගෙදර නිකන් ඉන්න එවුන් :dull::dull:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පැයකට සැරයක් නැගිටලා වටයක් ඇවිදලා වරෙන් විනාඩි 10 වටයක්
    පැය දෙකකට සැරයක් වතුර ටිකක් බීහන් නැගිටලා අර රවුම යන ගමන්
    පැය තුනකට සැරයක් පොඩ්ඩක් අත පය දිගරලා ඇඟ මැලි කඩහන්
    පැය 4 සැරයක් ඩිෆ් 10 සිටප් 10 ගහපන්

    ගෙදර ඉඳන් වැඩ කරන එවුන් සහ ගෙදර නිකන් ඉන්න එවුන් :dull::dull:

    වැඩ කරන තැන ඩිෆ් 10 සිටප් 10 ගහන්න බෑනේ බන්