රුපියල් 3500/= ක් ඉන්වෙස්ට් කරල දවසට රුපියල් 700/= ක් මාස පහක් යන කන් හොයන්න කැමති මට ටෙලිගෑම් මැසෙජ් එකක් එවන්න @Gayanwb
Last edited:
රනිල්ට හරි නන්දලාල්ට හරි යවපන් IMF එකෙන් ආව එක මාස 5ක් තියාගත්ත නන් ණයත් ගෙවල තව රටකටත් ණයට දෙන්න තිබ්බ
මම දෙන්නෙ නෑ මචන් ඒත් මම ගන්න නිසයි කීවෙමාසෙට 20% පොළිය
පොලි කාරයො දෙන්නෙත් 10%ට, උඹ කොහොමද එච්චර දෙන්නෙ?
මම දෙන්නෙ නෑ මචන් ඒත් මම ගන්න නිසයි කීවෙමාසෙට 20% පොළිය
පොලි කාරයො දෙන්නෙත් 10%ට, උඹ කොහොමද එච්චර දෙන්නෙ?
ඉතින් උබ කරගනින් කෝ අපිව හවුල් කරගන්න එන්නේ උබට ඔය එන 700 මදිද
ඉතින් උඹ ලක්ෂ 3.5ක් විතර දාලා එන එක ආයේ දාලා සල්ලි ගහක් හදාගන්න පුළුවන් නෙ. ඇයි අපි.?
wrong place to promote scams, go tiktok, youtube etc..