මුලින්ම කියන්නම් මමත් මේ සයිට් සෙට් වෙලා වැඩි දවසක් නෑ. මාසෙකට කිට්ටුයි. මමත් අගෝස්තු 10
Payout එකක් දාන්න බලන් ඉන්නේ. මම ඊලග සතියේ payout proof දාන්නම් අනිවා

. හැබැයි මගෙ යාළුවො ගොඩක් Payout කලා. ඒ නිසා මමත් බය නැතුව වැඩේට බැස්සා. හැබැයි මුලින්ම කියන්න ඕන මල් වට්ටියට අත ගැහුව වගේ එක පාරම නම් සල්ලි මවන්න බෑ. 

මුලින්ම අපි සයිට් එකේ රෙජිස්ට වෙන්න එපැයි. මෙතෙන්දි තමයි ගොඩක් අය වරද්ද ගන්නෙ. සමහර අය කාගෙවත් යටතෙ රෙෆරල් කෙනෙක් වෙන්නැතුව වීරය වගේ ස්වාදීනව රෙජිස්ට වෙනවා. නමුත් ඔයගොල්ලො දැන ගන්න ඕන ඔයා කාගෙ හරි යටතෙ රෙජිස්ට වෙන එකෙන් එයාට විතරක් නෙමේ ඔයාටත් ඔයා දන්නැති වාසි ලැබෙනවා
1. ඔයාගෙ අකවුන්ට් එක මොකක් හරි හිදා බැන්ඩ් උනොත් ඔයාගෙ අප්ලයි එක එහෙම නැතිනම් ඔයා කායටතෙද රෙජිස්ට වුනේ, එයාට පුලුවන් ඔයාගෙ වරද එච්චර දරුනු නැත්නම් PT Circle ලට කියලා ඔයාට උදව් කරන්න.
2.ඔයාගෙ අප්ලයින්ට පුලුවන් ඔයාව Premium මෙම්බ කෙනෙක් කරන්න.
3.ඔයාගෙ අප්ලියින්ට පුලුවන් ඔයාට අවවාද, උදව්, සයිට් එකේ නූතන වෙනස්කම් සයිට් එක හරහා ඔයාට කියන්න.
ඔයගොල්ලොන්ට මම කියන්නෙ වඩාත්ම හොද දේ තමයි කායටතෙ හරි රෙෆරල් කෙනෙක් වෙන එක. ඔයගොල්ලො කැමතිනම් පුලුවන් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න. පහල ලින්ක එක Click කරන්න
මම ඔයගොල්ලන්ට බල කරන්නෙ නෑ, කැමතිනම් එහෙම කරන්න.
http://www.ptcircle.com/?ref=madhustf
ඉහල ලින්ක් එක Click කලාම image එකක් එයි. ඒක උඩ Click කරන්න
(සමහර අයට එහෙම Image එකක් නැති වෙයි. ගනන් ගන්න එපා.)
ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා පුරවන්න.
Register උනාට පස්සේ email එකට ගිහිල්ල PTCircle එකෙන් එවපු Confimation Link එක ක්ලික් කරන්න.
එ Link එක ක්ලික් කරාට පස්සේ එන Page එකට User Name එකයි Password එකයි දිලා Log වෙන්න. ( Secondary Password දාන්න එපා)
හරි ඔන්න දැන් කට්ටිය Register වෙලා ඉවරනේ. අපි බලමු මේකේ වැඩ කරන්නේ කොහමද කියලා.
පහලින් තියෙන විදියේ Page එකක් තමයි ඔයාලට එන්නේ.
* එක කොටුවක් එක ඇඩ් එකක් !
* ඔයාලට තියෙන්නේ දවසට ඇඩ් 15ක් ක්ලික් කරන්න විතරයි.
* මුලින්ම තියෙන විදියේ ඇඩ් නම් ක්ලික් කරන එපා. අපේ සල්ලි කැපෙනවා ඒ ඇඩ් එකට.
එක ඇඩ් එකක් ක්ලික්ක් කරාම අලුත් Page එකක් එනවා.
එක Load උනාම පොඩි ගනිත ගැටලුවක් අහනවා.
උදා :- 5 + 5 = ?
හරි උත්තරේ ගහල Enter Button එක ඔබන්න.
ඊට පස්සෙ Page එක close කරන්න.
දවසට විනාඩි 15යි යන්නේ.
මම ඔකෙ රහස් ඔයාලට හෙමිට කියලා දෙන්නම්.
මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් PM කරන්න / .
සල්ලි ගන්න හැටිත් එකේ ඉදන්ම සරලව කියලා දෙන්නම් මම !


