දවසට $1ක් හොයමු.

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මුලින්ම කියන්නම් මමත් මේ සයිට් සෙට් වෙලා වැඩි දවසක් නෑ. මාසෙකට කිට්ටුයි. මමත් අගෝස්තු 10
    Payout එකක් දාන්න බලන් ඉන්නේ. මම ඊලග සතියේ payout proof දාන්නම් අනිවා :yes::yes:. හැබැයි මගෙ යාළුවො ගොඩක් Payout කලා. ඒ නිසා මමත් බය නැතුව වැඩේට බැස්සා. හැබැයි මුලින්ම කියන්න ඕන මල් වට්ටියට අත ගැහුව වගේ එක පාරම නම් සල්ලි මවන්න බෑ. :confused::confused:


    මුලින්ම අපි සයිට් එකේ රෙජිස්ට වෙන්න එපැයි. මෙතෙන්දි තමයි ගොඩක් අය වරද්ද ගන්නෙ. සමහර අය කාගෙවත් යටතෙ රෙෆරල් කෙනෙක් වෙන්නැතුව වීරය වගේ ස්වාදීනව රෙජිස්ට වෙනවා. නමුත් ඔයගොල්ලො දැන ගන්න ඕන ඔයා කාගෙ හරි යටතෙ රෙජිස්ට වෙන එකෙන් එයාට විතරක් නෙමේ ඔයාටත් ඔයා දන්නැති වාසි ලැබෙනවා

    1. ඔයාගෙ අකවුන්ට් එක මොකක් හරි හිදා බැන්ඩ් උනොත් ඔයාගෙ අප්ලයි එක එහෙම නැතිනම් ඔයා කායටතෙද රෙජිස්ට වුනේ, එයාට පුලුවන් ඔයාගෙ වරද එච්චර දරුනු නැත්නම් PT Circle ලට කියලා ඔයාට උදව් කරන්න.

    2.ඔයාගෙ අප්ලයින්ට පුලුවන් ඔයාව Premium මෙම්බ කෙනෙක් කරන්න.

    3.ඔයාගෙ අප්ලියින්ට පුලුවන් ඔයාට අවවාද, උදව්, සයිට් එකේ නූතන වෙනස්කම් සයිට් එක හරහා ඔයාට කියන්න.


    ඔයගොල්ලොන්ට මම කියන්නෙ වඩාත්ම හොද දේ තමයි කායටතෙ හරි රෙෆරල් කෙනෙක් වෙන එක. ඔයගොල්ලො කැමතිනම් පුලුවන් මගේ රෙෆරල් කෙනෙක් වෙන්න. පහල ලින්ක එක Click කරන්න
    මම ඔයගොල්ලන්ට බල කරන්නෙ නෑ, කැමතිනම් එහෙම කරන්න.


    http://www.ptcircle.com/?ref=madhustf

    ඉහල ලින්ක් එක Click කලාම image එකක් එයි. ඒක උඩ Click කරන්න

    (සමහර අයට එහෙම Image එකක් නැති වෙයි. ගනන් ගන්න එපා.)


    2hpn8f7.png
    [/IMG]

    ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා පුරවන්න.

    Register උනාට පස්සේ email එකට ගිහිල්ල PTCircle එකෙන් එවපු Confimation Link එක ක්ලික් කරන්න.
    එ Link එක ක්ලික් කරාට පස්සේ එන Page එකට User Name එකයි Password එකයි දිලා Log වෙන්න. ( Secondary Password දාන්න එපා)


    හරි ඔන්න දැන් කට්ටිය Register වෙලා ඉවරනේ. අපි බලමු මේකේ වැඩ කරන්නේ කොහමද කියලා.

    n1dmj8.png
    [/IMG]

    පහලින් තියෙන විදියේ Page එකක් තමයි ඔයාලට එන්නේ.

    b4eoo3.png
    [/IMG]

    * එක කොටුවක් එක ඇඩ් එකක් !
    * ඔයාලට තියෙන්නේ දවසට ඇඩ් 15ක් ක්ලික් කරන්න විතරයි.
    * මුලින්ම තියෙන විදියේ ඇඩ් නම් ක්ලික් කරන එපා. අපේ සල්ලි කැපෙනවා ඒ ඇඩ් එකට.


    එක ඇඩ් එකක් ක්ලික්ක් කරාම අලුත් Page එකක් එනවා.
    එක Load උනාම පොඩි ගනිත ගැටලුවක් අහනවා.


    උදා :- 5 + 5 = ?

    හරි උත්තරේ ගහල Enter Button එක ඔබන්න.
    ඊට පස්සෙ Page එක close කරන්න.

    දවසට විනාඩි 15යි යන්නේ.
    මම ඔකෙ රහස් ඔයාලට හෙමිට කියලා දෙන්නම්.

    මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් PM කරන්න / .

    සල්ලි ගන්න හැටිත් එකේ ඉදන්ම සරලව කියලා දෙන්නම් මම !
     
    • Like
    Reactions: Iron Monger

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මට කියන්න අමතක උනා. අපට මුලින් Register වෙනකොට හම්බෙන Account type එකෙන් අපට Cash out කරන්න බෑ . :angry::angry::angry:

    අපි PTC එකේ Invest කරන්න වෙනවා $6 ක්. මුලින් Adds Click කරන්නකෝ. මුල ඉදන් හැම දෙයක්ම කියල දෙනනම්
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    PTC Privacy Policy


    01.By joining our program you automatically agree these Terms of Service and Privacy Policy. Members that do not agree these terms should stop using our service and terminate their account immediately.

    02.We are not responsible for any losses and/or damages of any kind arising out of the relationship between you and our program.

    2 accounts 2 different people 2 different payment accounts can use the same IP (one can't referrer the other)

    if you use 2 different computer and the same IP one can referr the other

    It has to be stressed that using third party software to automatically log in to your account in any kind is strictly prohibited. If you are caught using using this kind of software, your account will be terminated without notice.

    We remain the right to terminate your account in cases like, but not limited to, spamming, cheating or misuse of the system.
    Each account is strictly personal and can not be transferred or sold, and it is used by third parties

    All purchased items are non-refundable. Charge back or reverse transactions made on your purchases will lead to immediate account termination.

    We pay only VERIFYED Skrill processor , for ensure the second payment you need to Upload Funds or UPGRADE with the sem Skrill (USED FOR THE FIRST PAYOUT) .

    If you have received a payout, you are required to post a payment proof (screenshot) in the forum in order to receive your next payout.

    Egopay and PerfectMoney SKRILL and BlockChain (Bitcoins) payments activation:

    For activate your payout you need to first ADD FUNDS in your Purchase Balance or UPGRADE MEMBERSHIP with your Egopay and PerfectMoney and BlockChain (Bitcoins) address.

    If you have already added funds with other payments processor, you need to ADD FUNDS another time, each time you change the payment address or payment processor!!
    After the verification of the complete control of your SKRILL and Egopay and PerfectMoney and BlockChain (Bitcoins) account we don't request any more investment.

    PAYOUT NEW RULE start from 21/06/2014
    all payments with SKRILL, PAYPAL (when available), EGOPAY, PERFECTMONEY will be immediately sended to the costumers account.
    all payment request with BitCoin will be payed manually until 48 hours of the request (Monday to Friday)

    PAYOUT REQUEST
    All request can be made every 15 days and are processed instantly.
    Free Members (Protium and Hydrogen Free) can request every 15 days and will be payed manually from 1 to 10 of the next month!

    *** The istant payout is active, will be have effect after ended the old payout request list.
    If you do not confirm the verification email within 24 hours, the registration is canceled, You need the register again.
    You need to log in and click advertisements at least once every 30 days to keep your account active.

    Inactive accounts will be irreversible deleted.
    We do not take any responsibility for investments that you make.
    We remain the right to change these terms of service at any time without prior consent or notice.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මම රෙජිස්ටර් වෙලා කරගෙන යනවා.Protium ඒකෙන් payout කරන්න බැරිද?කවුරුහරි කියලා තිබුන පුළුවන් කියලා.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මම රෙජිස්ටර් වෙලා කරගෙන යනවා.Protium ඒකෙන් payout කරන්න බැරිද?කවුරුහරි කියලා තිබුන පුළුවන් කියලා.


    Den bee ban, $6 k invest karannama oona :cool::cool: