දවසට 2 ගානේ අවුරැදු 10 ක්?

දවසට 2 ගානේ අවුරැදු 10 ක්?

575422_404969449594844_1871409799_n.jpg

සිගරටි බීපුවම ප්‍රශ්ණ විසෙදනවලු , එවයින් නාස්ති වෙන සල්ලි ගැන කිවිවම සිගරටි කර්මාන්ත ශාලාවේ විනාශ වෙන සිගරටි වියදම ගැනයි හා මට බැනලා මැසේජ් එවපු අයටයි තවත් තෑග්ගක් දෙන්න හිතුවා. ඔය එ අයියලා මල්ලිලා ඔහෝමම දවසට 2 ගානේ අවුරැදු 10 ක් විතර තව බොන්නකෝ ආතල් එකේ. බීලා ප්‍රශ්ණ විසද ගන්නකෝ..අන්තිමට මේන්න මේ වගේ පටිට ආතල් එකකුත් ලැබෙයි එළටම. නොකියම ළගටම එනවා. ගෙන්න ගන්න දේකුත් නැ. නොමිලේ දෙන්නේ. ආසයි නේද ? එහේනම තව වැඩියෙන් බීපල්ලා...........?

මේ තෑග්ග දෙන්නේ - ................................................?
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිඟරට් බොන කොල්ලො ඕවා දකිනවා නම් වටිනවා මචං.. ඒත් දැන් හුඟක් අය ඔය වැඩේ කරනවා අඩුයි.. සමාජයේ පිලිගැනීම අඩුයිනේ ඔය වැඩේ කරනකොට..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සිඟරට් බොන කොල්ලො ඕවා දකිනවා නම් වටිනවා මචං.. ඒත් දැන් හුඟක් අය ඔය වැඩේ කරනවා අඩුයි.. සමාජයේ පිලිගැනීම අඩුයිනේ ඔය වැඩේ කරනකොට..
    :yes:
     
    සිඟරට් බොන කොල්ලො ඕවා දකිනවා නම් වටිනවා මචං.. ඒත් දැන් හුඟක් අය ඔය වැඩේ කරනවා අඩුයි.. සමාජයේ පිලිගැනීම අඩුයිනේ ඔය වැඩේ කරනකොට..
    eka aththa machan?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිඟරට් බොන කොල්ලො ඕවා දකිනවා නම් වටිනවා මචං.. ඒත් දැන් හුඟක් අය ඔය වැඩේ කරනවා අඩුයි.. සමාජයේ පිලිගැනීම අඩුයිනේ ඔය වැඩේ කරනකොට..
    :yes::yes:
     
    Echorus

    Member
    Jan 1, 2013
    25
    4
    0
    Somewhere in a server
    Mama nam bonne fun ekata. Dunhill switch only

    ඒක ඔක්කොටම එහා යකෝ. එකේ chemical එකක්ලු තියෙන්නෙ mint fresh එකක් වගෙ එන්න.

    මාත් ඉතින් ඉස්සර fun එකට කියල තමයි ගැහුවෙ. ඒත් දැන් ලේ වලට වැදිල ඒක. ප්‍රශ්නයක් ආවාම, කවුරුත් කියගන්න නැති උනාම ලේ කියනව nicotine ඕන කියල. ඒත් දැන් නම් ගොඩක් අඩු කරල