දවසට 2 ගානේ අවුරැදු 10 ක්?
සිගරටි බීපුවම ප්රශ්ණ විසෙදනවලු , එවයින් නාස්ති වෙන සල්ලි ගැන කිවිවම සිගරටි කර්මාන්ත ශාලාවේ විනාශ වෙන සිගරටි වියදම ගැනයි හා මට බැනලා මැසේජ් එවපු අයටයි තවත් තෑග්ගක් දෙන්න හිතුවා. ඔය එ අයියලා මල්ලිලා ඔහෝමම දවසට 2 ගානේ අවුරැදු 10 ක් විතර තව බොන්නකෝ ආතල් එකේ. බීලා ප්රශ්ණ විසද ගන්නකෝ..අන්තිමට මේන්න මේ වගේ පටිට ආතල් එකකුත් ලැබෙයි එළටම. නොකියම ළගටම එනවා. ගෙන්න ගන්න දේකුත් නැ. නොමිලේ දෙන්නේ. ආසයි නේද ? එහේනම තව වැඩියෙන් බීපල්ලා...........?
මේ තෑග්ග දෙන්නේ - ................................................?