දවසේ වියදමට 2000ක් -3000ක් WFH Passive income එකක් හොයාගන්න පොඩි ක්‍රම මොනවාද ?

උදාහරනයකට ::: Web YouTube වලින් 2000 වගේ හොයන්න ලේසි. මුල් කාලේ මහන්සි වෙලා හදාගත්තා නම්, හැබැයි 10ක් කරොත් 1ක් වගේ ගොඩ යන්න චාන්ස් තියෙන්නේ.
තව FB tiktok වගේ මොනා හරි රිසෙල් කරන්න පුළුවන්.
Fiverr වගේ ගිග් එකක් ගාන අඩුවෙන් දාන්න පුලුවන් (හැබැයි දක්ෂයෙක් වෙන්න ඕනේ කරන ගිග් එකේ වැඩිය තරඟයක් නැති)🫣
තව සමහරු ෆොටෝ,ග්‍රැෆික් සයිට් වලට දාලා පොඩි ගානක් හොයනවා.
තව trading කරලා ගානක් හොයනවා

මම මේ කිව්ව හැම දේකම මහා පරීමානෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. හරි ඒ වගේම නිකන් හිටියා කියලා 2000 3000 ලැබෙන්නෙත් නැහැ.
මම අදහස් කරේ අපි තව ජොබ් එකක් කරගමන්.
අපිට පාර්ට් ටයිම් Passive income කරගන්න පුළුවන් වැඩ. මොන හරි ගේමක් ගහන්න.
ඔය උඩ කිව්ව ක්‍රම මුල් 2000 වගේ ගන්න ලේසියි උඩට යන්න තමයි අමාරු.
ඔන්ලයින් නිරුවත පෙන්නපන් ගල්කිස්ස පලයන් කියන එලව ටත් නැති මෙලොව ටත් නැති අයවලුන් නොවාට කමක් නැහැ .

Last edited: