දවසට 2000- 3000ක් part time

V3RT3X

Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    BUMP
    mama me site wala motion graphics video, 3d models sell karanawa bn.

    Envato, videohive
    turbosquid

    eka paara income ekak enne na habayi. item set ekak dammata passe sales enna patan gannawa.
    oya site walin direct client la ehemath set wenawa.
    monawage models da karanne mchn? sales thiyenwada ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    pandemic එක කාලේ ඔය ගැන බැලුවා
    FB page, YouTube channel, freelancing, micro gigs හැම මගුලම කරා, සාර්ථක වුණේ නම් නෑ
    ඒ දවස්වල මං O/Ls කරලා හිටියෙත් නෑ, සමහරවිට ඒ නිසා කෙල වුණා වෙන්නත් පුලුවන්. අලි ඔලුවෙන් හිටියේ ඒ කාලේ:lol:

    Fiverr, Upwork වගේ අමාරුයි real talent එකක් නැත්නම්, talent එකක් තිබුණත් ඉන්දියන් පකිස් එක්ක තරග කරන්න අමාරුයි
    කලින් ඉදන් හිටපු අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි, අලුතෙන් එන අයට තමයි අවුල

    දවසට 2000 - 3000ක් category එකට සෙට් වෙන්නේ micro jobs/ data annotating වගේ ඒවා
    Appen, Toloka, Microsoft UHRS වගේ try කරන්න, එහෙම නැත්නම් අර කුරුණෑගල GSS එකේ vacancies බලලා ඒකකට දාන්න
    දවසට 2000 - 3000ක් category එකට සෙට් වෙන්නේ micro jobs/ data annotating වගේ ඒවා
    Appen, Toloka, Microsoft UHRS වගේ try කරන්න.

    Poddak visthara kiyanna puluvanda machan.