pandemic එක කාලේ ඔය ගැන බැලුවා
FB page, YouTube channel, freelancing, micro gigs හැම මගුලම කරා, සාර්ථක වුණේ නම් නෑ
ඒ දවස්වල මං O/Ls කරලා හිටියෙත් නෑ, සමහරවිට ඒ නිසා කෙල වුණා වෙන්නත් පුලුවන්. අලි ඔලුවෙන් හිටියේ ඒ කාලේ
Fiverr, Upwork වගේ අමාරුයි real talent එකක් නැත්නම්, talent එකක් තිබුණත් ඉන්දියන් පකිස් එක්ක තරග කරන්න අමාරුයි
කලින් ඉදන් හිටපු අයට මේක ප්‍රශ්නයක් නෙමෙයි, අලුතෙන් එන අයට තමයි අවුල
දවසට 2000 - 3000ක් category එකට සෙට් වෙන්නේ micro jobs/ data annotating වගේ ඒවා
Appen, Toloka, Microsoft UHRS වගේ try කරන්න, එහෙම නැත්නම් අර කුරුණෑගල GSS එකේ vacancies බලලා ඒකකට දාන්න