දවසට 50 පාරක් මේ කෙල්ලට යනව (Orgasm)

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:eek:යහතින් ඉන්නවා නෙ තාම:shocked: ලංංකාවෙ හිටියා නම් තොවිලයක් නැටුවා වැඩෙ ඉවරයි:yes:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ^ ප්‍රගියෝ මොකද්ද බන් තොවිලෙන් වෙන්නේඅත්තටම ???

    මෙහෙම වෙන සින් එකක් මන් නං මේ අහුවමය්

    එක පාරක් කෙල්ලෙක් කොච්චරද වාර ගානක් කරගෙන මැරිලා

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද මට මතක නැ බන්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ^ ප්‍රගියෝ මොකද්ද බන් තොවිලෙන් වෙන්නේඅත්තටම ???

    මෙහෙම වෙන සින් එකක් මන් නං මේ අහුවමය්

    එක පාරක් කෙල්ලෙක් කොච්චරද වාර ගානක් කරගෙන මැරිලා

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද මට මතක නැ බන්

    මම ඔය හොල්ම් යක්ශ ආරුඩ විම් දන්නෙ නැ බන්:lol:

    එත් බන් කලුකුමාර ඩිස්ටියද කොහේද මෝල තද උන අයට තියෙනවා කියන්නෙ හිත නෙ බන් ඔක්කොටම මුල තොවිලෙ කරලා අරක අමතක කරන සින් එකක් වගෙ ඇත්තෙ මේකට යකදුරු මහත්තුරු එකග නොවෙයි සමහර විට ඒත් බන් යක්කු පෙරෙතයො එලවන හරි කියල ලෙඩෙ හොද වෙනවා නම් එච්ච්රයි නෙ :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ලංකාවෙ හිටියනං තොවිල් නටනවා. අරාබියෙ හිටියනං බෙල්ල කපනව. වෙලාවට යකෝ ඒකි ඇමරිකාවෙ ඉන්නෙ :lol::lol::lol: අඩු ගානෙ පණපිටින් පිස්සෙක් නොවී හිටියහැකි :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16846408 said:
    ලංකාවෙ හිටියනං තොවිල් නටනවා. අරාබියෙ හිටියනං බෙල්ල කපනව. වෙලාවට යකෝ ඒකි ඇමරිකාවෙ ඉන්නෙ :lol::lol::lol: අඩු ගානෙ පණපිටින් පිස්සෙක් නොවී හිටියහැකි :(

    මට නිකන් බය හිතුනා ලංංකාඅවෙ එකියෙක්ට ඔහොම උනානම් කියලා හිතලා අපි ලගින් ගියොත් අල්ලලා ගස්ස ගනිද බන් :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මට නිකන් බය හිතුනා ලංංකාඅවෙ එකියෙක්ට ඔහොම උනානම් කියලා හිතලා අපි ලගින් ගියොත් අල්ලලා ගස්ස ගනිද බන් :nerd:
    මෙටල් කවර් එකක් දාගන පල.. ඉබ්බෙක් දාල යතුර හංගගනින් :(