ඔන්න එහෙනම් මම මගේ Rev. share field එකට අදාලව දෙවෙනි thread එක පටන් ගන්නයි හදන්නේ....
පළවෙනි thread එක බලන්න ඕන අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක,
කලින් thread එකේ කතා කරපු හැම site එකක්ම වගේ මම සහ මගේ team එක කලේ #Payza වලින්. ඒත් මම කියන්න යන අලුත් site එක සම්පුර්ණයෙන්ම පදනම් වෙන්නෙ #CryptoCurrency මත, ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන්ම #Bitcoin මත...
Site එකේ නම #MyPayingCryptoAds (MPCA)
Site එකේ owner ඉතින් මේ field එකේ ඉන්න හැම කෙනාම අදුරන සුපුරුදු පුද්ගලය තමයි ඉතින්
#MPA site එකේ FB group එකේ link එක,
මේ අලුත් සයිට් එක සම්පුර්ණයෙන් දුවන්නෙ Bitcoin (BTC) සහ අනෙක් CryptoCurrency වලින්. ඒ කියන්නෙ අපි සල්ලි දාන්නෙත්, මිලදී ගැනීම් කරන්නෙත්, සල්ලි අරගන්නෙත් BTC ඇතුළු අනෙකුත් CryptoCurrency වලින්.
මේකේ තියෙන වාසිය මොකක්ද?
මේ සල්ලි ඩොලර් වලට හැරවීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා මුදලේ අගය (අපි දන්නවනෙ BTC අගය හැමදාම වෙනස් වෙනව කියල) වෙනස් වීමක් වෙන්නෙ නැහැ. සරළවම කියනවනම් අපි BTC වලින් ගාණක් අද දැම්මද ඒක BTC විදිහටම system එකේ තියෙනවා. අපි withdraw කලොත් ඒකත් ලැබෙන්නෙ BTC වලින්ම නිසා ඩොලරයේ බලපෑම මෙතැනදී 0 වෙනවා.
Adpack Details,
Membership Details,
මම විශ්වාස කරන විදිහට මේ අලුත් සයිට් එකේ Compounding නැහැ. සරලව කියනවනම් Adpack එකක් ගත්තම ඒකෙන් ලැබෙන Earning වලින් ආයෙත් මිලදී ගැනීමක් කරන්න බැහැ. අලුතෙන් Adpack එකක් ගන්නනම් අපි withdraw කරන සල්ලිම use කරන්න වෙනවා... ඒකියන්නෙ Fresh Fund use කරන method එකක් තියෙන්නේ...
ඇයි මේ site එක Recommend කරන්නෙ?
Rev. share field එකෙන් සහ CryptoCurrency වලින් ඉස්සරහට ගමනක් යන්න පුලුවන්, #RISK එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට mail එකක් දාන්න.... මම මට පුලුවන් උපරිමයෙන් ඔයාලට උදව් කරන්නම්
email - [I][email protected][/I]
හැමෝටම ජය !!!
පළවෙනි thread එක බලන්න ඕන අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක,කලින් thread එකේ කතා කරපු හැම site එකක්ම වගේ මම සහ මගේ team එක කලේ #Payza වලින්. ඒත් මම කියන්න යන අලුත් site එක සම්පුර්ණයෙන්ම පදනම් වෙන්නෙ #CryptoCurrency මත, ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන්ම #Bitcoin මත...

Site එකේ නම #MyPayingCryptoAds (MPCA)
Site එකේ owner ඉතින් මේ field එකේ ඉන්න හැම කෙනාම අදුරන සුපුරුදු පුද්ගලය තමයි ඉතින්
#MPA site එකේ FB group එකේ link එක,
මේ අලුත් සයිට් එක සම්පුර්ණයෙන් දුවන්නෙ Bitcoin (BTC) සහ අනෙක් CryptoCurrency වලින්. ඒ කියන්නෙ අපි සල්ලි දාන්නෙත්, මිලදී ගැනීම් කරන්නෙත්, සල්ලි අරගන්නෙත් BTC ඇතුළු අනෙකුත් CryptoCurrency වලින්.
මේකේ තියෙන වාසිය මොකක්ද?
මේ සල්ලි ඩොලර් වලට හැරවීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා මුදලේ අගය (අපි දන්නවනෙ BTC අගය හැමදාම වෙනස් වෙනව කියල) වෙනස් වීමක් වෙන්නෙ නැහැ. සරළවම කියනවනම් අපි BTC වලින් ගාණක් අද දැම්මද ඒක BTC විදිහටම system එකේ තියෙනවා. අපි withdraw කලොත් ඒකත් ලැබෙන්නෙ BTC වලින්ම නිසා ඩොලරයේ බලපෑම මෙතැනදී 0 වෙනවා.
Adpack Details,
- Adpack එකක් 0.05 BTC වෙනව
- Daily retutns දවසකට ලැබෙන ආදායම මත තීරණය වෙනවා
- Adpack එකක් Mature වෙන්නෙ 120% දීලයි
- Adpack sale වලින් Direct Referral Commission විදිහට 6% ලැබෙනවා
- අනෙකුත් මිලදී ගැනීම් වලට 10% Referral Commission ලැබෙනවා
- Referral Commission unlimited withdrawals තියෙනවා
- දිනකට withdraw කරන්න පුළුවන් උපරිම ගණන 1.0 BTC
- දිනකට withdraw කරන්න පුළුවන් අවම ගණන 0.01 BTC
Membership Details,
- Adpack 20ක් ගන්නකම් Membership එකක් ගන්න අවශ්‍ය නැහැ
- Adpack 20ත් - 50ත් අතර අරගන්න නම් මසකට 0.02 BTC දීල Explorer Membership එක ගන්න ඕන
- Adpack 50ත් - 100ත් අතර අරගන්න නම් මසකට 0.05 BTC දීල Professional Membership එක ගන්න ඕන
- Adpack 100ට වැඩි ප්‍රමාණයක් අරගන්න නම් මසකට 0.1 BTC දීල Elite Membership එක ගන්න ඕන
මම විශ්වාස කරන විදිහට මේ අලුත් සයිට් එකේ Compounding නැහැ. සරලව කියනවනම් Adpack එකක් ගත්තම ඒකෙන් ලැබෙන Earning වලින් ආයෙත් මිලදී ගැනීමක් කරන්න බැහැ. අලුතෙන් Adpack එකක් ගන්නනම් අපි withdraw කරන සල්ලිම use කරන්න වෙනවා... ඒකියන්නෙ Fresh Fund use කරන method එකක් තියෙන්නේ...

ඇයි මේ site එක Recommend කරන්නෙ?
- උදය නාරා මෙතෙක් කල් එයාගෙ නම කැත කරගෙන නැහැ. විශ්වාසය රැකගෙන තියෙනවා, ඒ නිසා ඉදිරියටත් ඒක එහෙමම වේවි. මොකද #MPA පටන් අරන් මේ වෙද්දි මාස 18කටත් වැඩියි. මේ වෙනකම් කිසිම අව්ලක් නැති, Rev. share field එකේ number #1 තියෙන site එක
- දැනට ProxScript වලින් හොඳම Script එක අයිති උදයට, Quality Traffic දෙන්න පුළුවන් Script එකක් එයාට තියෙනවා.
- හොඳ Fund base එකක් තියෙනවා. (MPA එකේ සල්ලිත් කැරකෙනවනේ)
- හුඟක් ස්ථාවර business මොඩල් එකක් පාවිච්චි කරන්නෙ. business එක පටන් ගත්තට පස්සෙ වෙනස් කිරීම් කරන්නෙ හුඟක් අඩුවෙන්.
Rev. share field එකෙන් සහ CryptoCurrency වලින් ඉස්සරහට ගමනක් යන්න පුලුවන්, #RISK එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට mail එකක් දාන්න.... මම මට පුලුවන් උපරිමයෙන් ඔයාලට උදව් කරන්නම්

email - [I][email protected][/I]
හැමෝටම ජය !!!
කරන්න ගොහින් කෙලවෙයිද??
Maseta ganna gana thiranaya wenne api me field eke play karana widiya matha macho.... Thanikarama karanne rolak gasimak