දවසට $50 හෝ $100ක් Part II

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඔන්න එහෙනම් මම මගේ Rev. share field එකට අදාලව දෙවෙනි thread එක පටන් ගන්නයි හදන්නේ.... :cool: පළවෙනි thread එක බලන්න ඕන අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක,

    කලින් thread එකේ කතා කරපු හැම site එකක්ම වගේ මම සහ මගේ team එක කලේ #Payza වලින්. ඒත් මම කියන්න යන අලුත් site එක සම්පුර්ණයෙන්ම පදනම් වෙන්නෙ #CryptoCurrency මත, ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන්ම #Bitcoin මත... ;)

    Site එකේ නම #MyPayingCryptoAds (MPCA)

    Site එකේ owner ඉතින් මේ field එකේ ඉන්න හැම කෙනාම අදුරන සුපුරුදු පුද්ගලය තමයි ඉතින් :rolleyes: #MPA site එකේ FB group එකේ link එක,
    15yz0o1.jpg

    මේ අලුත් සයිට් එක සම්පුර්ණයෙන් දුවන්නෙ Bitcoin (BTC) සහ අනෙක් CryptoCurrency වලින්. ඒ කියන්නෙ අපි සල්ලි දාන්නෙත්, මිලදී ගැනීම් කරන්නෙත්, සල්ලි අරගන්නෙත් BTC ඇතුළු අනෙකුත් CryptoCurrency වලින්.

    මේකේ තියෙන වාසිය මොකක්ද?
    මේ සල්ලි ඩොලර් වලට හැරවීමක් වෙන්නෙ නැහැ. ඒ නිසා මුදලේ අගය (අපි දන්නවනෙ BTC අගය හැමදාම වෙනස් වෙනව කියල) වෙනස් වීමක් වෙන්නෙ නැහැ. සරළවම කියනවනම් අපි BTC වලින් ගාණක් අද දැම්මද ඒක BTC විදිහටම system එකේ තියෙනවා. අපි withdraw කලොත් ඒකත් ලැබෙන්නෙ BTC වලින්ම නිසා ඩොලරයේ බලපෑම මෙතැනදී 0 වෙනවා.

    Adpack Details,

    • Adpack එකක් 0.05 BTC වෙනව
    • Daily retutns දවසකට ලැබෙන ආදායම මත තීරණය වෙනවා
    • Adpack එකක් Mature වෙන්නෙ 120% දීලයි
    • Adpack sale වලින් Direct Referral Commission විදිහට 6% ලැබෙනවා
    • අනෙකුත් මිලදී ගැනීම් වලට 10% Referral Commission ලැබෙනවා
    • Referral Commission unlimited withdrawals තියෙනවා
    • දිනකට withdraw කරන්න පුළුවන් උපරිම ගණන 1.0 BTC
    • දිනකට withdraw කරන්න පුළුවන් අවම ගණන 0.01 BTC

    Membership Details,

    • Adpack 20ක් ගන්නකම් Membership එකක් ගන්න අවශ්‍ය නැහැ
    • Adpack 20ත් - 50ත් අතර අරගන්න නම් මසකට 0.02 BTC දීල Explorer Membership එක ගන්න ඕන
    • Adpack 50ත් - 100ත් අතර අරගන්න නම් මසකට 0.05 BTC දීල Professional Membership එක ගන්න ඕන
    • Adpack 100ට වැඩි ප්‍රමාණයක් අරගන්න නම් මසකට 0.1 BTC දීල Elite Membership එක ගන්න ඕන

    මම විශ්වාස කරන විදිහට මේ අලුත් සයිට් එකේ Compounding නැහැ. සරලව කියනවනම් Adpack එකක් ගත්තම ඒකෙන් ලැබෙන Earning වලින් ආයෙත් මිලදී ගැනීමක් කරන්න බැහැ. අලුතෙන් Adpack එකක් ගන්නනම් අපි withdraw කරන සල්ලිම use කරන්න වෙනවා... ඒකියන්නෙ Fresh Fund use කරන method එකක් තියෙන්නේ... :yes:

    ඇයි මේ site එක Recommend කරන්නෙ?

    • උදය නාරා මෙතෙක් කල් එයාගෙ නම කැත කරගෙන නැහැ. විශ්වාසය රැකගෙන තියෙනවා, ඒ නිසා ඉදිරියටත් ඒක එහෙමම වේවි. මොකද #MPA පටන් අරන් මේ වෙද්දි මාස 18කටත් වැඩියි. මේ වෙනකම් කිසිම අව්ලක් නැති, Rev. share field එකේ number #1 තියෙන site එක
    • දැනට ProxScript වලින් හොඳම Script එක අයිති උදයට, Quality Traffic දෙන්න පුළුවන් Script එකක් එයාට තියෙනවා.
    • හොඳ Fund base එකක් තියෙනවා. (MPA එකේ සල්ලිත් කැරකෙනවනේ)
    • හුඟක් ස්ථාවර business මොඩල් එකක් පාවිච්චි කරන්නෙ. business එක පටන් ගත්තට පස්සෙ වෙනස් කිරීම් කරන්නෙ හුඟක් අඩුවෙන්.

    Rev. share field එකෙන් සහ CryptoCurrency වලින් ඉස්සරහට ගමනක් යන්න පුලුවන්, #RISK එකක් ගන්න කැමති අය ඉන්නවනම් මට mail එකක් දාන්න.... මම මට පුලුවන් උපරිමයෙන් ඔයාලට උදව් කරන්නම් ;)

    email - [I][email protected][/I]

    හැමෝටම ජය !!!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    මචෝ ඕකෙ සාමාන්‍යයෙන් ආයෝජනය කරන ගාන අනුව මාසෙකට කොච්චර වගේ ඉන්කම් එකක් ගන්න පුලුවන්ද උදාහරණයක් විදිහට ඩොලර් 100ක් ආයෝජනය කරොත් කීයක් හොයන්න පුලුවන්ද..(bitcoin ගැන කිසිත් නොදනී:sorry: කරන්න ගොහින් කෙලවෙයිද??
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113

    දවසට $50 හෝ $100ක් kiyana thread eke comments ekka mula idan agatama balanna ;)

    e kiyanne Uba maseta 4.5Lakhs Hoyanawada meken, api okkoma meka karaoth hamotama laksa 4 gane hoyanna puluwanda maseta? Lankawa Diyunu weida? :baffled::baffled:
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මචෝ ඕකෙ සාමාන්‍යයෙන් ආයෝජනය කරන ගාන අනුව මාසෙකට කොච්චර වගේ ඉන්කම් එකක් ගන්න පුලුවන්ද උදාහරණයක් විදිහට ඩොලර් 100ක් ආයෝජනය කරොත් කීයක් හොයන්න පුලුවන්ද..(bitcoin ගැන කිසිත් නොදනී:sorry: කරන්න ගොහින් කෙලවෙයිද??

    Nodhana karanna yanna epa macho... danagena gamanak yamu :) Maseta ganna gana thiranaya wenne api me field eke play karana widiya matha macho.... Thanikarama karanne rolak gasimak :)

    Mama #MPA eken giya dura pennannam :)

    mama #MPA site ekata joined wenne Registration Date : December 24, 2015

    2hs4vao.jpg

    E unata site ekata salli dala karanna ganne, June 29, 2016

    30uz5v7.jpg

    Mama total seed eka widiyata MPA ekata $380k wage dala thiyennawa...
    fx4ilx.jpg

    bhixg.jpg

    Me weddi Adspack earnings widiyata $1142.1k hoyala thiyenawa....

    ohisg5.jpg

    $380k dala me weddi $712k withdraw karalath thiyenawa 😎
    2j5hqiw.jpg

    Thawa withdraw karanna sallith thiyenawa..., issarahata withdraw karanawa 😁
    igffdf.jpg

    Mama loku kalayak passed karala karanna patan aran me weddi 187.4% ka profit ekak aran thiyenawa.... Site ekalaunch una dawasema dan wage lokuwatama kalanam ada weddi mama baraganak profit karala :)
     
    • Like
    Reactions: Mr UNKNOWN

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    e kiyanne Uba maseta 4.5Lakhs Hoyanawada meken, api okkoma meka karaoth hamotama laksa 4 gane hoyanna puluwanda maseta? Lankawa Diyunu weida? :baffled::baffled:

    Deyak gana danne naththam, eka ekata mada gahanna epa macho.... egena ganna balahan... If you take #RISKS you can do a better thing.

    Api podi kale eka paratama awidinna gaththe nahane bung. Wati wati thamai nagitinne.... Eka para ehema laksha pathiyo koti pathiyo wenna baha. thamanta uwamanawak thiyenawanam, eka karanna bari kamakuth naha...

    #Iwasimai #Risk ekak ganimai #Kapawimai thiyennama one ;)
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113

    Nodhana karanna yanna epa macho... danagena gamanak yamu :) Maseta ganna gana thiranaya wenne api me field eke play karana widiya matha macho.... Thanikarama karanne rolak gasimak :)

    Mama #MPA eken giya dura pennannam :)

    mama #MPA site ekata joined wenne Registration Date : December 24, 2015

    2hs4vao.jpg

    E unata site ekata salli dala karanna ganne, June 29, 2016

    30uz5v7.jpg

    Mama total seed eka widiyata MPA ekata $380k wage dala thiyennawa...
    fx4ilx.jpg

    bhixg.jpg

    Me weddi Adspack earnings widiyata $1142.1k hoyala thiyenawa....

    ohisg5.jpg

    $380k dala me weddi $712k withdraw karalath thiyenawa 😎
    2j5hqiw.jpg

    Thawa withdraw karanna sallith thiyenawa..., issarahata withdraw karanawa 😁
    igffdf.jpg

    Mama loku kalayak passed karala karanna patan aran me weddi 187.4% ka profit ekak aran thiyenawa.... Site ekalaunch una dawasema dan wage lokuwatama kalanam ada weddi mama baraganak profit karala :)

    පට්ට මචං රෙප්+ මචං මට බිට්කොයින් ගැන A-Z ඉගෙනගන්න පුලුවන් ප්ලේස් එකක් කියපන් 137$ වගේ තියනවා ඒක නිකං තියන එකේ ඒක දාල කීයක් හරි හොයාගන්න බලන්න:P
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    පට්ට මචං රෙප්+ මචං මට බිට්කොයින් ගැන A-Z ඉගෙනගන්න පුලුවන් ප්ලේස් එකක් කියපන් 137$ වගේ තියනවා ඒක නිකං තියන එකේ ඒක දාල කීයක් හරි හොයාගන්න බලන්න:P

    Kiyala dennam macho.... Ubata ona hama prashnayakma ahala (A-Z) mata mail ekak dahan.... Mama puluwan uparimayen kiyala denna udau karannam :)

    Rep+ walata thanks macho :cool:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    BTC වලින්ම සල්ලි තියා ගත්තම පාඩු නැද්ද බන්?
    හිටපු ගමන් BTC වල අගය ලෙල්ලටම යනවා නෙ?
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    BTC වලින්ම සල්ලි තියා ගත්තම පාඩු නැද්ද බන්?
    හිටපු ගමන් BTC වල අගය ලෙල්ලටම යනවා නෙ?

    E welawata sell karanna :) Buy n sell thamai CryptoCurrency walin profit ganna puluwan krame :)
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Onna eye #MPCA wala link eka release una.... Karanna kamathi kattiya innawanam kiyannako..... :cool: Mama udau karannam :yes: ikmanatama site eke wada patan gani :)

    "Early bird catches the worm"

    34qwapu.jpg
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Kauru hari #MPCA karanna innawanam, menna me site eke account ekak hadagena verify karala thiya ganna..... Apita Bitcoin ganna pluwan labama site ekak. Verify kara ganna eka tikak amarui... Eth try karanna.... Eyala kiyana widiyatama documents yawanna. Ethakota reject wenna ;)

    BTC ganna site eka >>>>>>> Cex.io

    Menna me wallet ekath apita one.... E nisa mekath hadagenama thiyanna....

    BTC wallet >>>>>> Coinbase
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    #MPCA karanna innawanam, e ayata wadagath wei,

    #Update
    All the members who already registered, you can get ready with Pre launch check list for #MyPayingCryptoAds
    ✈Get ready with your BTC payment processor[In India we have Unocoin and Zebpay they are best processors for BTC]
    ✈KYC(Know ur customer): This is compulsory to start withdrawing from#MPCA. You need to get verified with your address and ID proof, so get them ready.
    ✈ Daily Earnings Cap will be reduced to 50%, once you withdraw 2 times your deposited amount.
    ✈Commissions are withdrawable and if you repurchase from commissions, it will be considered as fresh Deposits.
    ✈ Daily Earnings Cap will be reduced to 50%, once you withdraw 2 times your deposited amount.
    ✈Make your Down line aware of these points.
    ✌Make it perfect to look perfect, run perfect.
    Everything's here in #MPCA is going to be perfect
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    mekata invest karanna kiyak withara onida ban?