දවසට $50 හෝ $100ක්

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    #TSG

    Day #10,

    $3 maxed-out,
    $7 maxed-out,

    $15 137 more shares to go... :lol::lol:

    2qd1x79.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කිව්වට තරහා වෙන්න එපා මචන්. තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගනින් ඕවා කරනවට වඩා ඒක දාහෙන් සම්පතයි. මුලදි අමාරුයි තමයි බන්, නමුත් වැඩ ටික අල්ලගත්තම ලේසියි. ඔය ලේසියෙන් සල්ලි හොයන ක්‍රම පිටි පස්සේ මොනවා හරි ජිල්මාට් එකක් තියෙනවාමයි, නැත්නම් ඉතින් මිනිස්සු ජොබ් කරන්න ඕනේ නෑනේ.
    :rolleyes: අනික ලංකාවේ මිනිස්සුන්ගේ සිරිතක් තියෙනවා මොනවා හරි වාසි දායක ක්‍රමයක් හොයාගත්තම හංගගෙන ඉන්න, උබ අපිත් එක්ක මේක ෂෙයාර් කරගන්නේ උබටත් මේකෙන් වාසියෙක් වෙන නිසාද මන්දා. :rolleyes::rolleyes:
     
    මට වාසියක් වෙන නිසාම නෙමෙයි මචෝ... :) කෙනෙක්ට හරියට දෙයක් කියල දෙන්න ඕන නිසයි මම මේ thread එක continue කරන්නේ..
    මට වාසියක් නැහැ කිව්වොත් ඒක පට්ටපල් බොරුවක් වෙනවා...
    මට වාසියක් තියෙනවා තමයි මචො... දැනටමත් මම මට එන වාසිය 100%ක්ම එයාලටම ආයෙත් දෙන්න තීරනය කරල ඉවරයි සහ මගේ referralsල දැනටමත් ඒගැන හොදටම දැනුවත් :) මේ comment එක දකින මගෙ referral කෙනෙක්ගෙන් මම ඉල්ලනව, ඔයාලගෙ අදහස සහ දැනෙන දේ කියන්න කියල :)
    මාව අනුගමනය කරන අය දන්නව මම මොකක්ද කරන්නේ, මම කොහොමද එයාලව guide කරන්නෙ කියලා...
    පිටින් බලන කෙනෙක්ට තෙරෙන්නෙ, පේන්නෙ, නිකම් ඉදන් ලේසියෙන් සල්ලි හම්බ කරනව කියලයි මචෝ...
    ඒත් ඊට වඩා ගොඩාක් ගැබුරු දෙයක් මේවයෙ තියෙනවා :)
    මේව දිහා, සරලව බලල, ඉලක්කම් වල ලොකු කම බලල, තේරුමක් නැතුව කරන්න ගන්න කට්ටිය 99% වගේ කෙලෝ ගන්නව :(
    නිකම් ඉදන් කොහෙවත් සල්ලි හම්බ කරන්න බැහැ මචො... :)

    මම ඔයාගේ අදහස් වලට ගොඩාක් ගරු කරන්වා !!!
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    කට්ටියට මගෙන් mails එන්නෙ නැත්තම්, පොඩ්ඩක් Spam or Trash එක check කරන්න.... :)
    අලුතෙන් mail එකක් අද දැම්මෙ නැහැ... ;)
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මෙන්න මගේ payment proof එක

    dL10pD2.jpg

    Congrats macho :)

    කිව්ව විඩියටම ඉස්සරහට කරගෙන යමු :)
    ඔයාල ඔය විදිහට මේ ‍field එකේ ඉස්සරහට එද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බැහැ මචො... :)

    Keep EARNING :rolleyes::rolleyes: