දවසට $50 හෝ $100ක්

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මේ update එක දැක්කහම මට URS ගැන කියන්න දෙයක් ඇත්තෙම නැති තරම්,

    URS IS ROCKING!
    Numbers don't lie... 24 hours ago URS is at $1005203.688 in Total Deposit.
    Now it is at $1055601.623.
    That is a cool new $50K that has been deposited in just 24 hours.
    Maintain the momentum folks, keep spreading the words and let the little guys worldwide know about URS, the unique revenue share that will help them to improve their lives.
    ‪#‎URSForever‬
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    පැය 2කක්වත් ගිහින් නැහැ URS #4th payment එකත් ඇවිත්...

    2a7blhu.jpg

     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මම #URS ගැන කියල, payment proofs දැම්මහම ගොඩාක් දෙනක් මගෙන් ඇහුවා මොකක්ද ඒ කියල.... ඒ වගේම තව සමහර කට්ටිය කිව්ව දැන් එයාල join වෙන එක පරක්කු වැඩියි කියලත් :) මම මුලින්ම කලේ #TT3. එකෙ payment proofs දැකල ගොඩාක් දෙනෙක් ඒ ගැනත් ඇහුවා.... TT3 වලටනම් දැන් මම කට්ටියට join වෙන්න දෙන්නෙ නැහැ.... තාමත් කරනවනම් කෙනෙක්ට URS කරන්න ගන්න පුලුවන්... හැබැයි අතේ $50ක් වත් තියාගෙන දැන් URS වලට set වෙනවනම් වෙන්න...:)
    URS කරන්න දැන් කෙනෙක් පරක්කුයි කියල හිතන්න පුලුවන්... ( Elakiri එකෙන් URS කරන්න set උන අය දැන් URS එකෙ මොකද වෙන්නෙ කියල දන්නවනේ... ;) ) පරක්කුයි කියල හිතිල URS කරන එක පහු කරපු කෙනෙක්ටත්, URS කරගෙන යන කෙනෙක්ටත් අලුතෙන් join වෙන්න පුලුවන් හොද site එකක් ගැන කියන්නයි යන්නේ...

    මේකට කෙටියෙන් කියන්නෙ #TSG කියලයි ;)
    TT3 එකේ Adspack structure එකට සමාන structure එකක් තමයි මෙකෙත් තියෙන්නෙ...
    ඒ වගේම URS සහ #CD කියන Rev. Share site වල මුහුණුවරකුත් අරගෙන තියෙනවා..
    තමන්ගෙම Script එකක්...
    Membership වර්ග 2ක් තියෙනවා...
    100% Refund සීන් එකකුත් තියෙනවා... :)
    Site එක stability අතිනුත් ඉහලයි... ;)

    300%යෙ වගේම 500%යේ #Rest_Rule එකත් තියෙනවා... ^_^


    මම TT3 කරන්න යොදපු seed එක = $150 ( seed already covered )
    මම URS කරන්න යොදපු seed එක = $120 ( තව $12 ගත්තහම seed එක cover )
    මම TSG කරන්න යොදන්න ඉන්න seed එක, $300-$500 වගේ... ;)

    FB link,
    https://www.facebook.com/groups/120203228384472/

    TSG ගැන විස්තර අහගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මට email කරන්න.. :D

    [email protected]
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    මචන්ලා revenue share theory එකට අනුව ඕවා කවදහරි නවතිනව නේ.
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මචන්ලා revenue share theory එකට අනුව ඕවා කවදහරි නවතිනව නේ.

    ow ekanam aththa... LOKE KISIMA DEYAK STHIRA NAHA :) Budu hamuduruwo eka kiyala thibbe meeta aurudu ganakata kalin :)
    Onama deyak ehema thamai saho... :)
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    මාස 3කට කලින් URS පටන් ගත්තෙ $120කින්, මේ වෙනකොට මම ගිහින් තියෙන දුර.... තව ගොඩාක් දුර යන්නත් තියෙනවා.... :) :)

    70ibh2.jpg