දවසට $700ක් ලැබෙන වැඩක්
කිලෝ 10ක් බර පාර්සල් එකක් දවසක් ඇතුලත මාතර ඉදලා කුරුණෑගලට අරන් යන්න ඕන.. පාර්සල් එකේ තියෙන්නෙ වීදුරු උපකරන.. ඔයාට පාර්සල් එක දෙන්න කළින් ඒවා පෙන්නනවා. කැමති කෙනෙක් කියන්න. පාර්සල් එක භාර දුන්න ගමන් $700 ක් අතටම දෙනවා

වීදුරු බඩු අස්සෙ මොනවද තියෙන්නෙ? ගන්ජා ද? නැත්නම් හොර අරක්කුද?