You must spread some Reputation around before giving it to richlife again.
මචන්ලා කාර් එකක් තියෙනවා ඒකෙ තියෙන්නේ duplicate පොතක්ලු .කියුවේ නම් original පොත නැති වෙලා කියල. මේඑක ගත්තොත් අවුලක් වෙයිද ? RM V එකේ රෙජිස්ටෙර් කරලලු තියෙන්නේ
පොඩ්ඩක් මේක ගැන දන්නා කෙනෙක් කියල දෙනවද සීන් එක

මොකද ඒක through එන air තමයි අපි breath කරන්නේ. පොඩි දන්න දෙයක් කිව්වේ මචන්, උබේ detailed service report eke ඒක තීනව දැක්කේ නෑ... 

මචන් thread එකනං දැක්කේ අද. කෝ බොල අක්ක....?? එයත් එක්කනේ බං යන්න තිබුනේ....
මචන් ගොඩක් අය service එකේදී අමතක කරන එකක් තමයි cabin air filter එක clean කරන එක. ඒකත් අනිවාර්යෙන් කරන්න ඕන.මොකද ඒක through එන air තමයි අපි breath කරන්නේ. පොඩි දන්න දෙයක් කිව්වේ මචන්, උබේ detailed service report eke ඒක තීනව දැක්කේ නෑ...
![]()

අඩේ. මගේ ඩීටේල් රිපෝට් එකේ කැබින් එයා ෆිල්ටර් එක නැති එක අහන්නත් දෙයක්යැ...
ඔය සීන් එක මම ඇහුවෙත් දැනුයි බං....
වාහන සීන් ගැන නොදන්න දේවල් එමටයි...![]()

අවුලක් නැ මචං වාහන පැදලම තමයි ඉගෙන ගන්න ඔන. ඊලග සැරේ ගියාම filter එක ගලවල පොඩි air පාරක් අල්ලපන්....![]()

ela ela .goddak sthoothy mahansi wela share kalaata!
Elazzzzzzzzzzzzzzzzz
එළ නියමයි සහෝ!
නියමයි.... බෙදා ගත්තට ගොඩාක් ස්තුතියි....