දවසම ගැරජ් එකේ......!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි දිරි ගැන්වීමක්
    11+

    පොඩි උනත් මට ඒක පට්ට වටිනව මචං... :):)
    Thanks!



    :lol::lol:අම්මටහුඩු! බිල් ගේට්සුත් ඇවිල්ලා....:rofl::rofl:
    Thanks machan....!:)


    good post machan rep ++++++++

    Thank you sahoooo......


    Thanks!

    ela machan
    tfs
    +

    Elazzz

    නියමයි.... බෙදා ගත්තට ගොඩාක් ස්තුතියි....

    ela machang.... ස්තූතියි!


    Thanks! yalu...

    good post +rep.

    BTW ඔය එක එක chemicals දාලා engine එක හෝදන්න එපා මචන් ඒක engine එකේ electronic කොටස් වලට හොඳනැ සමහර chemicals තියනවා දාලා හොදපුවම engine එකේ දුවිලි අල්ලන එක වැඩිවෙනවා.


    මමත් ඔය සීන් එකම කිව්ව මචං, ඔයිල් අල්ලන කොටම....
    ඒත් පොර කිව්ව අව්ලක් නෑ උඩ තියෙන දූවිලි ටික අයින් කරල ක්ලීන් කරනව විතරයි කියලා.... අනික ඌ වයර් අස්සට ඔයිල් ඇල්ලුවෙත් නෑ....
    !

    Anyway Thanks for the advice machang.....!!

    servive ekatama keeyak giyada?

    Gear oil & Engine oil welata thamai machang wadipura cost une...:no::no:
    Oil filter ekai, Ari filter ekai maru kerannath unaane...:baffled::baffled:
    Full service cost eka une machan... 9772/=:oo::oo:

    wada kerapu kollo dennatath 200/=k dunna....
    :dull::dull:

    එල මචෝ....:D

    මංනම් ෆ්‍රී වෙලාවක් අහුවුනොත් නම් මගෙ යලුවෙක්ගෙ ගැරෙජ් එකේ තමා...:P

    හොඳ ප්‍රොජෙක්ට් එකක් සෙට් වුනොත් දාන්න ට්‍රයි එකක් දෙන්නම් මාත්.:)

    Aniwa daapang machang.....:):)

    mamath podi podi wada kera ganna bokke fit ekak innawa.... eath u service keranne naa bang.....
    :no::no:

    Ela machan... anagatheta jaya! :)

    Ela machang... Thanks!

    එල මචෝ....:D

    Thanks yaaluuu....

    මරුනෙ මචෝ නියමායි

    Elzzzzz... Thank you....

    Ado nice post!!
    Service Cost ehema dapan.

    post eka daaddi bill tika langa thibbe naa bang....:no::no:
    ilanga sare daanakota details ekkama dannang....:):)


    good post tfs machan rep added!

    Thanks yaluu!



    Elzzz

    good post rep+

    රත්තරං;16263689 said:
    rep 12+

    හෙඩ් ලයිට් දෙක සුද්ද කරගනින්
    ප්ලාස්ටික් නම් ටූත් පේස්ට් (සිග්නල් ) දාලා රෙදි කෑල්ලකින් අතුල්ලපන්


    අඩේ.. ඒක මතක් කලාට ගොඩාක් ස්තූතියි රත්තරං සහෝ..!:):)
    මගේ යාළුවෙකුත් කාලයක් තිස්සෙ අහ අහ හිටියා ලයිට් ක්ලීන් කර ගන්නේ කොහොමද කියලා.....
    :P:P

    :-)baffled::baffled:අපේ සහෝදරියට නං හෙඩ් ලයිට් දෙක පත්තු වෙනවනං ඒ ඇති.... තාම දැකලත් නැතුව ඇති ලයිට් කහ වෙලා කියලා....:rofl::rofl:)


    Thanks machn...

    Ela machan!

    elzzzz....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela kollekne

    Thanks...!

    keep up ur good work
    rep++ :D

    Elzzzzz....!


    පට්ට මචං!

    ස්තූතියි සහෝ....

    මුලින්ම කියවනකොට මම හිතුවෙ කෙහෙන් හරි බ්ලොග් එකකින් උස්සල දැපු එකක් කියල. මොකද මම කියවන ගොඩක් සින්හල බ්ලොග් වල මේ විදිහට

    දවස : Office එකේ නිවාඩු දවසක්...

    උදේ පාන්දර 9 ට විතර ඉර එළිය වැටෙන්නත් කලින්ද මන්ද ෆෝන් එක ලතෝනි ගහන්න ගත්ත.... කොට්ට ටික පෙරලල, පෙරලල, යාන්තං ෆෝන් එක හොයාගෙන හලෝ කිව්ව....

    මල්ලි තාම නිදිද...?

    …කතන්දර පටන් ගන්න නිසා. නමුත් පහලට කියනකොට තමයි හොග්හ හරිය දැක්කෙ.

    …අගෙයි. රෙප් +11 ක් එකතුකලා



    අඩේ... පට්ට කමෙන්ට් එක සහෝ...:):) බොක්කටම වැදුනා.....:nerd::nerd:
    ස්තූතියි!!


    niyamai bro

    Elzzzz....


    Thanks...!

    good post >>>


    ela machang... thanks...

    kiyak withara kudu unada machan??

    Service cost eka witharak.. 9772/=:shocked::shocked:
    11000k kudu unaa bang.....
    :angry::angry:

    thanks machan..mama nam godak dewal danagaththa...mama ape thaththath ekka jeewitheta service karana thenata yanne naha othana inna eka maha amu kattak nisa.. :lol: :)

    puluwan nam poddak images podi karala daapan :):)

    digatama thread daapan machan me wage..Rep 5+ :nerd::nerd:


    එල මචං... සිරාවටම පට්ටම කට්ටක්...:baffled::baffled: ඒත් අව්ලක් නෑ මම කෑව කට්ටට වටිනාකමක් ලැබුනා උඹේ කමෙන්ට් එකෙන්....

    මමත් Images වල අවුලක් දැක්කා... ඊලඟ සැරේ හදල දාන්නං.... :(:(

    ස්තූතියි...!


    adoo pattaaa. apita ithin car nane. byk tamai

    මටත් කාරෙකක් නෑ යකෝ....:baffled::baffled:
    ඔය වැඩේ ඉවර කරල බස් එකේ නැගල තමයි ගෙදර ගියේ...ඒ මදිවට මජනුත් ගාගෙන :oo::oo:
    උඹට නං බයික් එකක් හරි තියෙනවනේ....
    :P:P


    elakiri machan :D

    Thanks!


    elzz


    elaa elaaa

    ela machan....
    rep +7

    elaaazzz
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ai ban mechchara duk windnne post ekak danna?

    මචං, මම මේ විදිහට ටිකක් මහන්සි වෙලා එලකිරියට පොස්ට් එකක් දැම්මමයි...:(:(

    ඒත් මේ විදිහට නිතරම ත්‍රෙඩ් දාන් උනුත් ගොඩාක් මේක ඇතුළෙ ඉන්නවා.... :):)
    අනික අපිට උදව්වක් ගන්න ඕනෙ උනාම.., දුකක් කරදරයක් උනාම මුලින්ම මතක් වෙන්නෙ එලකිරියනේ....:nerd::nerd:

    එහෙම වෙලාවට පිටු ගනන්, ඇඟිලි ගෙවෙනකං අකුරු ටයිප් කරගෙන උදව්වට එන, ඇහැටවත් නොදැකපු එළකිරි සහෝදරයෝ සෙට් එකක් ඉන්නෙත් මේක ඇතුලෙ විතරයි...:):)

    :):)ඉතිං එහෙම එකේ, ටිකක් මහන්සි වෙලා එලකිරියෙ සෙට් එකට වැදගත් වෙයි කියල හිතෙන පොස්ට් එකක් දා ගන්න ලැබෙන එක මට නං පට්ටම සතුටක් මචං.....
    :):)

    service bampiyoooo......rep..


    Ela elaaa...

    මරු කට්ට නේ ..:lol::lol::lol::lol::lol:
    7+

    adee kiyala wadak naaa bang.... :baffled::baffled:
    Thanks for the comment and rep


    Correction:
    it should be removing ENGINE OIL NT Angine oil macha.. Thnx.. Good post.. keep posting for heavy vehicles also..

    Thank you very much for your correction machooo..... :)
     
    +Rep Lankaputhra_2012

    Thanks for sharing machan. Hebei ithin oya yatata OIL gahana ekanam echchara honda nehe kollo.

    Anika ara Engine ekata hulan allana welaawe aruu spark plugs tika galawala nedha kale? engine eka FULLY EXPOSED machan!

    Machan engine eka kiyanne ettatama vehicle eke "HEART" eka. Oka athulata rodu bodu poddak giyath athi machan kela wenna.

    Poddak parissamin. Anyway very good post!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    thanks mcn share karagaththata... service karanna keeyak witara giyada bn?

    service ekata 9772k cost une machang....




    rep++
    good post

    good post

    එළ මචෝ..!
    බොහෝම ස්තූතියි මේක අපිත් එක්ක බෙදාගත්තට....
    උඹේ වැඩ වලට එළකිරි වේවා...!

    ela ela +8

    good post, rep added


    ගොඩාක් ස්තූතියි...!
     
    Last edited: