දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi Silva - පොඩි සිල්වා;22594066 said:
    අනිවාරෙන් මටත් මේ මුන් එක්ක ඉදල පවුල් කාරයොන්ගේ මානසිකත්වේ ඇවිල්ලා
    Janadhipathi - අවු 45 ලමයි 3 ය් ගෑනු 1
    Ridila - අවු 35 ගෑනු 5 ලමයි 0
    Sachith - අවු 40 ගෑනු 0 ලමයි 5

    ඔය වගේ උන් අයින් කරලා දාන්න ඕන
    මෙලෝ වැඩකට නෑ
    අපි වගේ සුපිරි කොල්ලොන්ට අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා ලොකු ටෝක් දෙන්න නම් දන්නවා
    මේක නිල් බලකාය වගේ කොල්ලොන්ගේ එකම එක සුරපුරයක් කරන්න ඕන
    ඔව් :P :P
    :yes: ඒකනෙ බන් මේක හරි කෙලියක්නෙ..අහිසක අපිව නරක් වෙන එක විතරයි වෙන්නෙ මුන් එක්ක ඉදල..
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    Yaddi normal road eke yaman. Eddi highway waren.
    Hikka poddak pahuwechcha gaman thiyenawa naanna maru pot ekak
    Natural pool eka wage muhuden gal parayath ekka wen wela.
    Hikkaduwe koral nam melo rahak ne
    Madu gage boat ride ekak one nam yaman
    Jungle beach yaman. But swimming bari nam parissamin eka paaara slop wenawa
    Unawatuna nam jaraaawak


    අකුරල අකුරල
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පවුල් කාරයන්ට කිරිය තහනම් කරන්ඩ ඔනෙ..නාකි දන් පිරිල මේකෙ..:yes:

    ඒක ඇත්ත පුතී කිරියේ ඉන්න ඔනේ අපි වගේ ෆිට් කොල්ලෝ මිසක් නාකි හාල්පාරැවෝ නොමෙයි දැන් නාකි ඇවිල්ලා මගේ රෙප් කපයි:P
     

    ඒක ඇත්ත පුතී කිරියේ ඉන්න ඔනේ අපි වගේ ෆිට් කොල්ලෝ මිසක් නාකි හාල්පාරැවෝ නොමෙයි දැන් නාකි ඇවිල්ලා මගේ රෙප් කපයි:P

    මුත්තෙක් කියන කතා ද හුස්තෝ ඔය